Gå til produktoplysninger
1 af 2

SKU:LKMCNM8HQ8

Abhidharma Pitakaya - Pattanappakarana 1

Abhidharma Pitakaya - Pattanappakarana 1

Normalpris $7.83 USD
Normalpris $8.35 USD Udsalgspris $7.83 USD
Udsalg Udsolgt
Inklusive skatter. Levering beregnes ved betaling.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 1 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS60307760
Pages 592
Language Sinhala - Pali
Shipping Weight 1525g
Binding Hard Binding
Se komplette oplysninger
1 af 4