Bockshornkleesamen (Methi) (උළුහාල්)

Bockshornkleesamen (Methi) (උළුහාල්) Bockshornkleesamen (Methi) (උළුහාල්) Bockshornkleesamen (Methi) (උළුහාල්)

උළුහාල් කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ව්‍යාං ජනයක් රස ගැන්වීමට යොදා ගන්නා කුළු බඩුවක් ය. ඉඳහිට ඇතිවන වාත අමාරුවකදී උළු හාල් ඇට ටිකක් ස ුදු ලූනු ගෙඩි කිහිපයක් සමග තම්බා පානය කිරීමට ගැ නීමට හුරු වී ඇති විනා උළුහාල් යනු ඖෂධීය ගුණයෙන ් අනූන කුළු බඩුවක් ඖෂධීය අමුද්‍රව්‍යයක් බව ඇතැ ම් විට ඔබ නොදන්නවා විය හැක.

අඩු මුදලක් දී මිලදී ගන්නා උළුහාල් මෙතරම් වටින Was ist los? මේ ලිපිය කියවා බලන්න.

ආයුර්වේදයට අනුව උළුහාල් තිත්ත හා කටුක රසයෙන් ද ලඝු (සැහැල්ලු) ගුණයෙන්ද යුකතය. උෂ්ණ වීර්යයෙන් ද යුතු උළු හාල් සෙම හා වාතය සමන ය කිරීමේ හැකියාවකින් යුක්ත වේ.

කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උ ළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍ර ෝටීන, විටමින් බී හා සී, පොටෑසියම්, යකඩ වැනි අත්‍ යවශ්‍යම ඛනිජ ලවන රාශියක් අඩංගු වටිනා ඔෟෂධයකි. ඉහළ ආහාරමය තන්තු සංයුතියකින්ද යුක්තය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළය.

ස්වභාවයෙන්ම ආහාර රස හා සුවඳ ගන්වන උළුහාල් අග් නි දීපනය හෙවත් බඩගින්න වඩවාලීමට උපකාරී වේ. අාහාර මාර්ගය ආශ්‍රිත සියළු ග්‍රන්ථීන් උත්තේ ජනය කර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටද උපක ාරී වේ. අජීරණ තත්ත්ව, පණු රෝග, බඩ පිපුම, ආහාර අරුචිය ආහ ාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ආසාදන හා තුවාල වැනි රෝ ග තත්ත්ව රාශියක් සුවකිරීමට ද උළුහාල් උපකාරී ව ේ. ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක් ඇති හෙයින් මල බද් ධය බඩ පිපුම වැනි රෝග සුව කිරීමටද උළුහාල් වලින් සුවිශේෂි හැකියාවක් ලැබේ.

නූතන පර්​ෙ‌ය්ෂණයන්ට අනුව ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන උළුහාල් ඉන් සියුලින් හෝ​මෝනය නිපදවීම ක්‍රමවත් කරනා බවද සො යගෙන ඇත.

එහෙයින් දියවැඩියා රෝගීන්ටද උළුහාල් හොඳම ඔසු වකි.

මුඛයේ තුවාල ඇති විට උළුහාල් තැම්බූ වතුරින් කට සෝදා දැමීම හෝ මී පැණි සමග අඹරාගත් උළුහාල් ආලේප කිරීමෙන් තුවාල සුවවේ. තවද බඩ පිපුමට හා අමිල පිත්ත රෝගයට උළුහාල් තැම ්බූ වතුර පානයෙන් යම් සහනයක් ලැබෙන බවද ආයුර්වේද යේදී පෙන්වා දේ.

තවද උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණයකින් ව ීමද විශේෂත්වයකි. එහෙයින් සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම, පළු දැමීම, උෂ්ණ බිබිළි, දද හා විවිධ කුෂ් ට ඇති වීම පාලනයට ගුණදායක අතර උණ පාලනය කිරීමටද උ ළුහාල් උපකාරී වේ.

" ඒ සඳහා ස්ක්‍රබ් හා ​ෆේස් පැක් සඳහා සිහින්ව කුඩ ුකරගත් උළුහාල් පිටි භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබටත් අත්විඳිය හැක.

හිසකෙස් අකලට වැටීම හිස කෙස්වල ඇති තුනී බව නැත ි කිරීමටත් හිස් හොරි රෝග පාලනයටද උළුහාල් හොඳම ව ිසඳුමක් වේ. හිස්හොරි රෝගය ඇති විට දෙහි ගැට හා උළුහාල් තම් බා හොඳින් අඹරා ගත් තලපය හිස් කබලේ ආලේප කර සම්බා හනයෙන් හිස්හොරි සුවපත් වේ. හොඳින් අඹරාගත් උළුහාල් තලපය පිරිසිදු පොල්තෙ ල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අක ලට හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම, රෝග මැඩ නිර ෝගී කළු වන් කෙස් කලබක් ලබා දේ. ( Bockshornkleeöl) රෝම කූප උත්තේජනය කර කෙස් වැවීම බලගන්වන හෙයි න් තට්ටය පෑදීම රැවුල වැවීමේ මද බව වැනි ගැටලු සඳ හාද විසඳුම් ලබාදේ.

වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශ​ෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් ත ැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ.

ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත ( ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ.

එහෙයින් කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය වැනි රෝග වලට ද උළුහාල් ඉතා හොඳ ඔසුවකි. තවද කිරිදෙන මව්වරුන්ගේ කිරි හිරවීම ඇති විට එම තත්ත්වය මැඩලීමටද මව්කිරි නිපදවීම උත්තේජනය කි රීමේ හැකියාවක්ද උළුහාල් සතු වේ.

විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධය ටද කදිම ඔසුවක් වේ. සෙම් රෝග වලටද විසඳුම් දෙන කඵ නාශක ගුණ සහිතව උළ ුහාල් උගුරේ ඇතිවන ආසාදන තත්ත්වයන් ද සුවකර දේ.

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්ව ල වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර, එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක් ලෙස ක්‍රියාකිරීමේ අපූර්ව හැකියාවක්ද උළුහාල් ස තුය.

අප පැරැන්නන් එදා වාත රෝගයක් ඇති වූ විට උළුහාල ් සුදු ලූනු හා එක්කර තම්බා බීමට පුරුදු වී සිටි අ තර සන්ධිවල වේදනාවක් ඇති වූ විට උළුහාල් ඇල්දියෙ න් අඹරා ගෑමට පුරුදු වී සිටියහ. එමගින් ඔවුන් ප්‍රත්‍යක්ෂ සහනයක් ලැබීය.

තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක් වීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පා ලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයා ගෙන තිබේ.

උළුහාල් කුඩු තේ හැන්දක් කඩල පිටි තේ හැන්දක් ස මඟ මිශ්‍රකර ඇල් දියෙන් හෝ එළකිරෙන් අනා මුහුණේ ආ ලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුණට දීප් තිමත් පෙනුමක් ලැබේ. ඊට අමතරව මෙම අමුද්‍රව්‍ය සම පිරිසිදු කරනා ස්ක ්‍රබ් එකක් ලෙසටද භාවිත කළ හැකිය. එමගින් මැරුණු සෛල ඉවත්කර නිරෝගී සමක් ලබාගැනී මටත් එය කදිම විසඳුමකි.

Bildnachweis: lankadeepa.lk

Bockshornkleesamen (Methi) (උළුහාල්) Bockshornkleesamen (Methi) (උළුහාල්) Bockshornkleesamen (Methi) (උළුහාල්)
【LK94008379: Bockshornkleesamen (Methi) (උළුහාල්) . Text von Lakpura™. Bilder von Google, Urheberrechte liegen bei den Originalautoren.】