ආයුර්වේද සහ ඖෂධීය
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පදනම් වී ඇත්තේ රටේ සියවස් ගණනාවක් පැරණි දේශීය දැනුම පදනම් කරගත් නිධානයක්, ස්වාභාවික පරිසරය සහ සංස්කෘතික එකතුව මත ය. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව, මානව ශිෂ්ටාචාරය වසර 30,000 ක් පැරණි ය. එම යුගයේ ගුහා මිනිසුන් බොහෝ වල් ශාක වර්ග හීලෑ කර ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කළහ.
SKU:LS40007276
Atigala Thalisadee Choorana (100g)
Atigala Thalisadee Choorana (100g)
Couldn't load pickup availability
(SKU: LS40007276)
For -
Cough, Asthma, Vomiting, Diarrhea
Dosage -
2.5 - 04 grams, with bee-honey, three times a day with medical advice.
තාලිසාදි චූර්ණය
ප්‍රයොග -
සියළුම සෙම් රෝග, වමනය, අරුචි, අතීසාර ග්‍රහණි ජ්වර යන රෝගවලදී මී පැණි සමඟ ලේහ කල යුතුය.
මාත්‍රාව -
ග්‍රෑම් 2.5 - 04 දක්වා දවසට 3න් වරක් මී පැණි හෝ සුදුසු අනුපානයක් සමඟ වෛද්‍ය උපදෙස් පරිදි ගන්න.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ GMP, SLS, ISO, 9001-2008 සහතික ලත්.
බෙදාගන්න
