
아유르베다와 허브
스리랑카의 아유르베다 의학은 수 세기 동안 이어져 온 토착 지식, 자연환경, 그리고 풍부한 문화적 유산을 기반으로 합니다. 고고학적 증거에 따르면 인류 문명은 3만 년 전으로 거슬러 올라갑니다. 당시 동굴인들은 다양한 야생 식물을 재배하여 식량과 약재로 사용했습니다.
SKU(재고 관리 코드):LS40004CD1
Deegayu For Real Natural Effect of Garlic - Deegayu Garlifit (30 Capsules)
Deegayu For Real Natural Effect of Garlic - Deegayu Garlifit (30 Capsules)
픽업 사용 가능 여부를 로드할 수 없습니다.
(SKU: LS40004CD1) Garlic is a very popular and highly respected vegetable used in the cuisines of all over the world as an essential ingredient for making the food delicious and tasty. .In addition to the flavor enhancing properties, Garlic comprises of highly acclaimed medicinal properties. Medicinal properties of Garlic has been identified by almost all the traditional systems of medicine prevailing in the world such as Ayurveda, Jammu, Unani, Siddha and Traditional Chinese medicine (TCM) etc. etc. Those medicinal properties have been established by recent scientific research studies carried out in various research institutions and universities all over the world giving more credibility to this valuable vegetable.
Even though Garlic is used in various cuisines in the world, it will not be possible to make available a standard dosage of Garlic regularly in the digestive system since the food intake with Garlic is irregular. The scientific interpretation for obtaining the medicinal benefit of a natural substance is that it is required to consume a standard dosage of the particular substance regularly for a period of time.
Deegayu Garlifit has been designed based on this concept and standardized TOTAL GARLIC EXTRACT extracts of Garlic containing the active ingredients present in the vegetable Garlic is included in the capsule of 390 mg.
The most beneficial chemical compounds present in Garlic have been identified as Allin , Alicin , S-Allyl-L-cysteine.
සුදුලුනු ආහාර පිසීමේදී එහි රසය වැඩි කර ගැනීම සඳහා ලොව සියලුම පාහේ රටවල භාවිතාකරන අතිශය ජනප්‍රිය හා ගෞරවයට පාත්‍රවූ ඉතා වටිනා එළවළුවක් මෙන්ම කුළු බඩුවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යයකි. ආහාර වල රසය වැඩි දියුණු කිරීමට අමතරව සුදුලුණු සතු අති විශාල සෞඛ්‍ය වර්ධන හා රෝග නිවාරණ වාසි රැසක් ලොව පැරණිම වෛද්‍ය ක්‍රම ලෙස සැලකෙන ආයුර්වේදය, සිද්ධ , යුනානි, ජම්මු හා චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රම මගින් හඳුනාගෙන ඇති අතර එම වෛද්‍ය ක්‍රමයන් සතු ඖෂධ වට්ටෝරු බොහොමයකම සුදුලුනු ඉතා ප්‍රමුඛ පෙලේ ඖෂධයක් ලෙස අඩංගු කර ඇත. එම ඉපැරණි සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් හඳුනාගෙන ඇති ඖෂධීය ගුණ බොහොමයක් නුතන විද්‍යාත්මක අධ්‍යයනයන් තුලින්ද සනාථ කර තිබීම මගින් සුදුලුනු යනු සොබාදහම විසින් දායාද කරන ලද අතිශය වටිනා මිලකළ නොහැකි ආහාරයක් ලෙස අවිවාදයෙන්ම පිළිගත හැක. මෙම හේතුව නිසාම සුදුලුනු ආහාර අතර රජු හෙවත් (කිං ඔෆ් ෆූඩ්ස්) ලෙස පිළිගැනෙන අතිශය සම්භාව්‍ය ආහාරයකි.
ආහාරයක් ලෙස කෙතරම් ප්‍රචලිත ලෙස භාවිතාවුවද, සුදුලුනු සතු ඖෂධීය ගුණය නිසිලෙස සිරුරට ලබාදීමේ අවස්ථාව එතරම් සාර්ථක ලෙස උදාකරගෙන තිබෙන බවක් නොපෙනේ. එයට හේතුව නම් සුදුලුනු සතු ගුණ කැටිකල ද්‍රව්‍ය සම්මත මාත්‍රාවක් අඛණ්ඩව කිසියම් නිශ්චිත කාලයක් ආහාරයට ගැනීම වෙනුවට කඩින් කඩ අවිනිශ්චිත ප්‍රමාණයන් ආහාරයට ගැනීමයි.
මෙම නිවැරදි අවස්තාව උදා කර දීම අරමුණු කර නිර්මාණය කර තිබෙන දීගායු ගාලිෆිට් නිෂ්පාදනයේ එක කරලක් තුල සුදුලුණු වල සම්මත සාරය මිලිග්‍රෑම් 390 බැගින් අඩංගු කර ඇති අතර සාම ආහාර වේලකටම පසු කරල් 2 බැගින් භාවිතා කිරීමෙන් සුදුලුනු සතු ඖෂධීය ගුණ සියල්ලම සිරුරට අවශෝෂණය කර ගැනීමේ අවස්තාව උදා කර දිය හැක.
සුදුලුනු සතු අතිශය අගන ඖෂධීය ගුණයෙන් යුත් රසායනික ප්‍රධාන රසායනික සංඝටකයන් ලෙස ඇලීන්, ඇලිසීන් හා එස් - ඇලයිල් - එල්- සිස්ටීන් හඳුනාගෙන ඇත. එසේ වුවද තව දුරටත් අධ්‍යයනය කල යුතු ඖෂධීය ගුණයෙන් යුත් සංඝටක අති විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර අනාගතයේදී සිදුකෙරෙන පර්යේෂණ මගින් ඒවා සතු ඖෂධීය ගුණ තව තවත් තහවුරු කෙරෙනු ඇත.
공유하다
