දෛනික කේන්දර සටහන
කේන්දර සටහන ඔබේ පෞරුෂය, සබඳතා සහ අනාගතය පිළිබඳ ආකාශ පෙළගැස්ම මත පදනම් වූ අවබෝධයක් හෙළි කරයි. දිනපතා මග පෙන්වීම, වෘත්තීය උපදෙස් හෝ ආදර අනාවැකි ලබා ගැනීම කුමක් වුවත්, ජ්‍යොතිෂය ඔබට ජීවන ගමනේ සැරිසැරීමට උපකාරී වේ. තාරකා ගබඩා කර ඇති දේ ගවේෂණය කර නිවැරදි රාශි චක්‍ර අනාවැකි සමඟ සැඟවුණු අවස්ථා අනාවරණය කර ගන්න. විශ්වය ඔබේ සාර්ථකත්වය, සතුට සහ ස්වයං-සොයාගැනීමේ මාවත ආලෝකවත් කරයි.

Virgo (කන්‍යා) Daily Horoscope
Date : 30-May-2025
වස්තුව සහ සැප සම්පත් ලඟා වේ
ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
චන්ද්‍රයා මිථුන රාශියේය. සිතුවිලි වේගවත්ය. එක දෙයක් එක දිගටම කරගෙන යාමට නොහැකි තරම් සිතුවිලි චංචලය. සෑම දෙයක් පිළිබඳව උවමනාවෙන් සිතයි. බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරයි. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට උනන්දු වේ. ඇවිදිලි අධික වීමටත් නිතර ගෙයින් පිට වාසය කිරීමටත් සිදුවිය හැක.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- ගිණිකොන
යෝගිනී (අශුභ) දිශාව- නිරිත
හිරු උදාව- 5:52 am
හිරු බැසීම- 6:24 pm
රාහු කාලය- 10:34 am - 12:08 pm