දෛනික කේන්දර සටහන
කේන්දර සටහන ඔබේ පෞරුෂය, සබඳතා සහ අනාගතය පිළිබඳ ආකාශ පෙළගැස්ම මත පදනම් වූ අවබෝධයක් හෙළි කරයි. දිනපතා මග පෙන්වීම, වෘත්තීය උපදෙස් හෝ ආදර අනාවැකි ලබා ගැනීම කුමක් වුවත්, ජ්‍යොතිෂය ඔබට ජීවන ගමනේ සැරිසැරීමට උපකාරී වේ. තාරකා ගබඩා කර ඇති දේ ගවේෂණය කර නිවැරදි රාශි චක්‍ර අනාවැකි සමඟ සැඟවුණු අවස්ථා අනාවරණය කර ගන්න. විශ්වය ඔබේ සාර්ථකත්වය, සතුට සහ ස්වයං-සොයාගැනීමේ මාවත ආලෝකවත් කරයි.

Taurus (වෘෂභ) Daily Horoscope
Date : 30-May-2025
යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්.
අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.
චන්ද්‍රයා මිථුන රාශියේය. සිතුවිලි වේගවත්ය. එක දෙයක් එක දිගටම කරගෙන යාමට නොහැකි තරම් සිතුවිලි චංචලය. සෑම දෙයක් පිළිබඳව උවමනාවෙන් සිතයි. බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරයි. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට උනන්දු වේ. ඇවිදිලි අධික වීමටත් නිතර ගෙයින් පිට වාසය කිරීමටත් සිදුවිය හැක.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- ගිණිකොන
යෝගිනී (අශුභ) දිශාව- නිරිත
හිරු උදාව- 5:52 am
හිරු බැසීම- 6:24 pm
රාහු කාලය- 10:34 am - 12:08 pm