දෛනික කේන්දර සටහන
කේන්දර සටහන ඔබේ පෞරුෂය, සබඳතා සහ අනාගතය පිළිබඳ ආකාශ පෙළගැස්ම මත පදනම් වූ අවබෝධයක් හෙළි කරයි. දිනපතා මග පෙන්වීම, වෘත්තීය උපදෙස් හෝ ආදර අනාවැකි ලබා ගැනීම කුමක් වුවත්, ජ්‍යොතිෂය ඔබට ජීවන ගමනේ සැරිසැරීමට උපකාරී වේ. තාරකා ගබඩා කර ඇති දේ ගවේෂණය කර නිවැරදි රාශි චක්‍ර අනාවැකි සමඟ සැඟවුණු අවස්ථා අනාවරණය කර ගන්න. විශ්වය ඔබේ සාර්ථකත්වය, සතුට සහ ස්වයං-සොයාගැනීමේ මාවත ආලෝකවත් කරයි.

Gemini (මිථුන) Daily Horoscope
Date : 31-May-2025
ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට
ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.
චන්ද්‍රයා තම ස්වකීය රාශියට විත් ස්වක්ෂේත්රත්වයට පත් වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.
සුභ දිශාව- උතුර
මරු සිටින දිශාව- නිරිත
යෝගිනී (අශුභ) දිශාව- නිරිත
හිරු උදාව- 6:00 am
හිරු බැසීම- 6:19 pm
රාහු කාලය- 12:10 pm - 1:42 pm