දෛනික කේන්දර සටහන
කේන්දර සටහන ඔබේ පෞරුෂය, සබඳතා සහ අනාගතය පිළිබඳ ආකාශ පෙළගැස්ම මත පදනම් වූ අවබෝධයක් හෙළි කරයි. දිනපතා මග පෙන්වීම, වෘත්තීය උපදෙස් හෝ ආදර අනාවැකි ලබා ගැනීම කුමක් වුවත්, ජ්‍යොතිෂය ඔබට ජීවන ගමනේ සැරිසැරීමට උපකාරී වේ. තාරකා ගබඩා කර ඇති දේ ගවේෂණය කර නිවැරදි රාශි චක්‍ර අනාවැකි සමඟ සැඟවුණු අවස්ථා අනාවරණය කර ගන්න. විශ්වය ඔබේ සාර්ථකත්වය, සතුට සහ ස්වයං-සොයාගැනීමේ මාවත ආලෝකවත් කරයි.

Capricorn (මකර) Daily Horoscope
Date : 22-Apr-2025
අන් අයගේ සිත් දිනා ගනී
චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- බස්නාහිර
හිරු උදාව- 5:58 am
හිරු බැසීම- 6:19 pm
රාහු කාලය- 3:14 pm - 4:47 pm