ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, එහි පොහොසත් සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන සහ වනජීවීන් සඳහා ප්‍රසිද්ධය. පුරාණ විහාරස්ථාන, පෞරාණික වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ සජීවී උත්සව මෙහි ආකර්ෂණීය ස්ථාන වේ. රටේ අද්විතීය සංස්කෘතීන්, උණුසුම් ආගන්තුක සත්කාර සහ රසවත් ආහාර පිසීම සංචාරකයින් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරයි.
Sri Lankan Baby Names
| පිරිමි | අනුවින්ද | බොහෝ දේ ලබාගන්නා තැනැත්තා |
| පිරිමි | අමාන් | සාමය අගය කරන, සාමයට කැමති තැනැත්තා |
| පිරිමි | අමිතාව් | ප්රතාපවත්, කාන්තිමත් තැනැත්තා |
| පිරිමි | අකල්ක | නිර්දෝෂ වූ තැනැත්තා |
| පිරිමි | අදෝෂ | කිසිදු දෝෂයක් නැති අංග සම්පූර්ණ තැනැත්තා |
| පිරිමි | අද්මිණ | සියලුම දේ පාලනය කරන්නා |
| පිරිමි | ආජිව් | ආජීවකයෙකු බඳු වූ පුද්ගලයා |
| පිරිමි | අමාන් | සාමය අගය කරන, සාමයට කැමති තැනැත්තා |
| පිරිමි | අමිතාව් | ප්රතාපවත්, කාන්තිමත් තැනැත්තා |
| පිරිමි | අකල්ක | නිර්දෝෂ වූ තැනැත්තා |
| පිරිමි | අදෝෂ | කිසිදු දෝෂයක් නැති අංග සම්පූර්ණ තැනැත්තා |
| පිරිමි | අද්මිණ | සියලුම දේ පාලනය කරන්නා |
| පිරිමි | අදීස් | ආදර්ශමත් වූ පුද්ගලයා |
| පිරිමි | අනීක | ජීවිත රකින්නට සෑදුනු සේනාව |
| පිරිමි | අන්දු | ඉතාමත් අනගි වූ පුද්ගලයා |
| පිරිමි | අබියෙස් | තමන් සමීපයෙහි සිටින්නා |
| පිරිමි | අමිත්ත | මෙතෙකැයි කිව නොහැකි තරම් වූ තැනැත්තා |
| පිරිමි | අමොද | අරුණෝදයක් වැනි සුන්දර තැනැත්තා, උදෑසන |
| පිරිමි | අභිනව් | නැවුම් වූ අලුතින් ලෝකය දකින්නා |
| පිරිමි | අගිත් | එඩිතර වූ පුද්ගලයා |
| පිරිමි | අනිත්දිත් | අනන්ත වූ තැනැත්තා |
| පිරිමි | අම්බුජ | දියෙහි පිපෙන සුන්දරතම නෙලුම් මල |
| පිරිමි | අකිල් | අභිමානවත් වූ තැනැත්තා |
| පිරිමි | අදීල් | ඉතාම අවංක වූ, සමාජයේ ගෞරවය ලබන්නා |
| පිරිමි | අභිරාජ් | සියලු රජුන්ගේ නායකයායැයි හඳුන්වනු ලබන්නා |
| පිරිමි | අභිෂේනා | ලොව සියල්ලන්ගෙන්ම අභිෂේක ලබන්නා |
| පිරිමි | ආදර්ශ | අන් අයට ද ආදර්ශයක් ලෙස ජීවත්වන පුද්ගලයා |
| පිරිමි | ආදිත් | හිරුට අයිති වූ තැනැත්තා |
| පිරිමි | ආඛන්ච | දෙව්ලොවට හා දෙවියන්ට අධිපති වූ ශක්‍ර දෙවියෝ |
| පිරිමි | ආයන්ත | අයිතියම යදින්නා, ආයිතිය පිළිබඳව පවසන්නා |
| පිරිමි | ආයෝග | නැවත නැවත යොදවන තැනැත්තා |
| පිරිමි | ආරෝග | රෝගී නොවන, නිරෝගී තැනැත්ත |
| පිරිමි | ඇලුම් | බොහෝ සේ ප්‍රියමනාප තැනැත්තා |
| පිරිමි | ඇසළ | ඇසළ මාසයට ද, ඇසළ මල්වලට ද භාවිත කෙරේ. |
| පිරිමි | ඉසර | හී පහරක් වැනි තැනැත්තා |
| පිරිමි | ඉරිඳු | ඍජු අදහස් හා ගතිගුණ ඇත්ත |
| පිරිමි | ඉක්වර | අහිංසක වූ තැනැත්ත |
| පිරිමි | ඉජිත | සමෘද්ධිමත් වූ පුද්ගලය |
| පිරිමි | ඉපජ | උපත ලැබූ |
| පිරිමි | ඉසර | හී පහරක් වැනි තැනැත්තා |
| පිරිමි | ඉරිඳු | ඍජු අදහස් හා ගතිගුණ ඇත්තා |
| පිරිමි | ඉසිරි | ආශ්චර්යවත් තැනැත්තා |
| පිරිමි | ඉක්වර | අහිංසක වූ තැනැත්තා |
| පිරිමි | ඉජිත | සමෘද්ධිමත් වූ පුද්ගලයා |
| පිරිමි | ඉපජ | උපත ලැබූ |
| පිරිමි | ඉමයංග | උමයංගන අරුත |
| පිරිමි | ඉසලු | හිසින් සියල්ල දරාගන්නා |
| පිරිමි | ඉඳුවර | දෙවියන් විසින් ලබාදෙනු ලබන වරය |
| පිරිමි | ඉකිත | අතික්‍රමණය කළ පුද්ගලයා |
| පිරිමි | අභිජිත් | ජයග්රහනයම අත් විඳින, ජයග්‍රාහී පුද්ගලයා |
| පිරිමි | ඉංගික | අදහස් උපදින තැනැත්තා |
| පිරිමි | ඉන්ද්රනීල | ඉඳුනිල් මැණික |
| පිරිමි | ඉංජිත | අන් අය කම්පනය කරවන්නා |
| පිරිමි | ඉදහස් | බොහෝ ප්‍රීතිමත් තැනැත්තා |
| පිරිමි | ඉදෙලු | දෝලාව යන අරුත |
| පිරිමි | ඉමාන් | දෙමියන් |
| පිරිමි | ඉන්දීවර | නිල් මසහනෙල් මලක් වැනි |
| පිරිමි | ඉරේෂ | විෂ්ණු දෙවි |
| පිරිමි | ඉන්ද්‍රා | සක් දෙවි |
| පිරිමි | ඊශංක | හක්ගෙඩිවලින් පිරුණ |
| පිරිමි | ඊශිත | තමාට වසඟ ව |
| පිරිමි | ඊස | හී තුඩ |
| පිරිමි | ඊදිස | මෙබඳු |
| පිරිමි | ඊෂත් | ස්වල්ප ව |
| පිරිමි | උචිත | තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න |
| පිරිමි | උදත් | හිරු මෙන් දිදුලන තැනැත්තා |
| පිරිමි | උදාර | කිසිවෙකුට සමකළ නොහැකි උදාර තැනැත්තා |
| පිරිමි | උදිශ් | ශිව දෙවියන්ට නමෙකි |
| පිරිමි | උදුල | බැබලෙන තැනැත්තා |
| පිරිමි | ඌජිස්ව | ඉතාමත් බලවත් තැනැත්තා |
| පිරිමි | ඌර්ජිත | දීප්තිමත් වූ තැනැත්තා |
| පිරිමි | ඌෂිත | වාසය කරන්නා |
| පිරිමි | ඌර්ධක | ඉහළින්ම සිටින්නා |
| පිරිමි | ඌණිජ | නළල් තලය |
| පිරිමි | උචිත | තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න |
| පිරිමි | උදත් | හිරු මෙන් දිදුලන තැනැත්තා |
| පිරිමි | උදාර | කිසිවෙකුට සමකළ නොහැකි උදාර තැනැත්තා |
| පිරිමි | උදිශ් | ශිව දෙවියන්ට නමෙකි |
| පිරිමි | උදුල | බැබලෙන තැනැත්තා |
| පිරිමි | උදාරම් | උදාර වූ තැනැත්තා |
| පිරිමි | උදුරම් | තාපසවරයෙකු වැනි උතුම් පුද්ගලයා |
| පිරිමි | උදාන්ත | ශේෂ්ඨ වූ පුද්ගලයා |
| පිරිමි | උදාන | සොම්නසින් වචන පවසන පුද්ගලයා |
| පිරිමි | උත්‍රසල | නැකැත් අතරින් එකකි |
| පිරිමි | උග්ගත | උත්තරීතර පුද්ගලයා |
| පිරිමි | උතුළ | උතුරා ගිය |
| පිරිමි | උමන්ග | ඉතා ප්‍රීතිමත් තැනැත්තා |
| පිරිමි | උත්කර්ශ | උත්කර්ෂවත් ලෙස දිවි ගෙවන්නා |
| පිරිමි | උත්සාවි | උත්සහවන්තයා |
| පිරිමි | උදාකර | උදාකර |
| පිරිමි | උදාකර | හිරුසේ |
| පිරිමි | උපහාර | පිදුම් ලබන්නා යන අරුත් |
| පිරිමි | උත්තම | අති උතුම් ලෙස ජීවත් වන්නා |
| පිරිමි | උවම් | උවටැන් කරන්නා |
| පිරිමි | උදෙස් | මිනිසුන් වෙනුවෙන් මිනිසුන් සහාම කටයුතු කරන්නා |
| පිරිමි | ඌජිස්ව | ඉතාමත් බලවත් තැනැත්තා |
| පිරිමි | ඌර්ජිත | දීප්තිමත් වූ තැනැත්තා |
| පිරිමි | ඌෂිත | වාසය කරන්නා |
| පිරිමි | ඌර්ධක | ඉහළින්ම සිටින්නා |
| පිරිමි | ඌණිජ | නළල් තලය |
| පිරිමි | එසර | එක්වර නැගෙන හඬ |
| පිරිමි | එකහස් | සමාන වූ ආකාරයෙන් |
| පිරිමි | එකඟ | කුරුල්ලෙක් වන් වූ |
| පිරිමි | එරංජන | එකවර රංජිත වූ |
| පිරිමි | එවන්දන | එකවර වන්දනාවට බඳුන් වූ |
| පිරිමි | එලෙෂ් | රජු |
| පිරිමි | එෂාන් | ශිව දෙවි |
| පිරිමි | එනිදු | ඒ නිරිදුන්, රජුන් |
| පිරිමි | එෂ්මිත | එක්වර දැකීමෙන් මවිතයට පත්වූ |
| පිරිමි | එමල් | එක්වර පිපුණු මල |
| පිරිමි | එනුර | එම නුවර |
| පිරිමි | එරන්දන | රැඳී පවතින |
| පිරිමි | එකඟ | එකඟත්වයට පැමිණ |
| පිරිමි | එසංඛ | එම හක්ගෙඩිය |
| පිරිමි | එනයන | ඒ දෑස් යුගල |
| පිරිමි | එදසුන් | ඒ දර්ශනයන් |
| පිරිමි | එසඳ | ඒ මොහොතේ දී |
| පිරිමි | එසැන | ඒ සැනින් |
| පිරිමි | එවිදු | ඒ විදුදරයා |
| පිරිමි | එකළු | පැතිරී ගිය |
| පිරිමි | ඔනද | බද්ධ වන්නට හැකි තැනැත්තා |
| පිරිමි | ඔසධ | ඖෂධ යන නම |
| පිරිමි | ඔකිත් | කිත් යසස් ලබන්නා |
| පිරිමි | ඔකඳ | ප්‍රීතිමත් තැනැත්තා |
| පිරිමි | ඔජිත් | ඔද වැඩුණු |
| පිරිමි | ඔනද | බද්ධ වන්නට හැකි තැනැත්තා |
| පිරිමි | ඔසධ | ඖෂධ යන නම |
| පිරිමි | ඔකිත් | කිත් යසස් ලබන්නා |
| පිරිමි | ඔකඳ | ප්‍රීතිමත් තැනැත්තා |
| පිරිමි | ඔජිත් | ඔද වැඩුණු |
| පිරිමි | ඔමිල | අමිල වූ තැනැත්තා / මිළ කළ නොහැකි |
| පිරිමි | ඔගස්ථි | අගස්තියක් වැනි |
| පිරිමි | ඔසුල | ඖෂධ සපයන්නා |
| පිරිමි | ඔහාස | ආලෝකමත් වන්නා |
| පිරිමි | ඔවිඳ | බාධක විඳ දරාගන්නා පුද්ගලයා |
| පිරිමි | ඔනාර | දේවදූතයෙකු වැනි තැනැත්තා |
| පිරිමි | ඔනෙල් | ඕලු, නෙළුම් මල් |
| පිරිමි | ඔපු | බංගලාදේශයේ යොදන නමක් |
| පිරිමි | ඔසිත | තේම්ගත් සිත් ඇත්තා |
| පිරිමි | ඔපුල | උත්පල |
| පිරිමි | ඔහස් | රශ්මියක් වැනි තැනැත්තා |
| පිරිමි | ඔසුළු | රැස්වන යන අරුත් |
| පිරිමි | ඔවිජ | විදින්නට හැකි පුද්ගලයා |
| පිරිමි | ඔවිඳ | අලේප කරන්නා |
| පිරිමි | ඔර්ජිත් | බලවත් වූ පුද්ගලයා |
| පිරිමි | ඔදේශි | දේශයට අයත් |
| පිරිමි | කලිත් | සියල්ල තේරුම් ගත් තැනැත්තා |
| පිරිමි | කඩොල් | කඩොල් නම් ඇතු මෙන්ම කඩොල් ශාකය ද මේ නමින් හැඳින්වේ. |
| පිරිමි | කදුඹු | ආලෝකයක් සහිතව දැනෙන රශ්මිය. |
| පිරිමි | කනිල් | රත්රන්වලින් නිම කරන ලද ඔන්චිල්ලා |
| පිරිමි | කප්න | කම්පනය කරවන ලද තැනැත්තා |
| පිරිමි | කලිත් | සියල්ල තේරුම් ගත් තැනැත්තා |
| පිරිමි | කඩොල් | කඩොල් නම් ඇතු මෙන්ම කඩොල් ශාකය ද මේ නමින් හැඳින්වේ. |
| පිරිමි | කදුඹු | ආලෝකයක් සහිතව දැනෙන රශ්මිය. |
| පිරිමි | කනිල් | රත්රන්වලින් නිම කරන ලද ඔන්චිල්ලා |
| පිරිමි | කප්න | කම්පනය කරවන ලද තැනැත්තා |
| පිරිමි | කනිෂ්ක | උද්යෝගීමත් තාරුණ්‍ය |
| පිරිමි | කවේශ්ත | දෙවියන්ගේ බදුන යන අර්ථය |
| පිරිමි | කලිල | තුවර නමින් හැඳින්වෙන ශාකයට තවත් නමකි |
| පිරිමි | කල්පන | පවරන ලද කාර්යයක් එලෙසින්ම ඉටු කරන්නා |
| පිරිමි | කල්හාර | දීප්තිමත් කලු පැහැය |
| පිරිමි | කරින්ද්‍ර | සියලු අය අතරින් නායකත්වයට පත්වන්නා |
| පිරිමි | කවින්ත | කවි පද ලියන්නට දක්ෂ තැනැත්තා |
| පිරිමි | කවිහර | උතුම් වූ කවි පද ලියන්නා, දක්ෂ කවියා |
| පිරිමි | කවිදු | කවියට අධිපති වූ තැනැත්තා |
| පිරිමි | කසුන් | රත්තරන් |
| පිරිමි | කන්දිර | දිය දහරාවක් ගලා යන ආකාරය |
| පිරිමි | කඩුපුල් | කඩුපුල් නම් ශාකය, නා ලොව පිපෙන මල් වර්ගයක් යැයි හදුන්වයි |
| පිරිමි | කංජිත | දෙවියන්ගේ ආදරය බඳු |
| පිරිමි | කවෙලු | ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයකි |
| පිරිමි | කසඳුන් | රත්හඳුන් |
| පිරිමි | ගරුක | උනන්දුවෙන් කටයුතු කරන්නා |
| පිරිමි | ගගන | අහස |
| පිරිමි | ගණිදු | ගන දෙවි |
| පිරිමි | ගවේෂ් | ගවේෂණයේ යෙදෙන්නා |
| පිරිමි | ගඟුල | ගංගාව පටන් ගන්නා තැන |
| පිරිමි | ගරුක | උනන්දුවෙන් කටයුතු කරන්නා |
| පිරිමි | ගගන | අහස |
| පිරිමි | ගණිදු | ගන දෙවි |
| පිරිමි | ගවේෂ් | ගවේෂණයේ යෙදෙන්නා |
| පිරිමි | ගඟුල | ගංගාව පටන් ගන්නා තැන |
| පිරිමි | ගයාන් | ශුද්ධ වූ භූමිය |
| පිරිමි | ගම්භීර | බලවත් පුද්ගලයා |
| පිරිමි | ගන්ධාර | ගාන්ධාර නම් ඉන්දියාවේ ප්‍රාන්තයක් |
| පිරිමි | ගජේරු | ඉතාම මනෝහාර වූ |
| පිරිමි | ගයිරික | රත්තරන් |
| පිරිමි | ගජිදු | ඇතුන්ගේ රජු |
| පිරිමි | ගජේන්ද්ර | හස්තියා |
| පිරිමි | ගඟුලැල් | දිය ඇල්ල |
| පිරිමි | ගමික | ඇවිදින්නා |
| පිරිමි | ගපති | ගෘහයේ අධිපතියා |
| පිරිමි | ගඟදර | ගඟ අද්දර |
| පිරිමි | ගයාන්ත | අහස |
| පිරිමි | ගංජන | සුදුළූණු |
| පිරිමි | ගච්ච | ගස |
| පිරිමි | ගණිසුරු | ගණදෙවි |
| පිරිමි | චමත් | චමත්කාර ජනක තැනැත්තා |
| පිරිමි | චරක | ඍෂිවරයෙක් |
| පිරිමි | චක්රාංක | හංසයා |
| පිරිමි | චතුර | දක්ෂ ලෙස |
| පිරිමි | චක්ක | රෝදය |
| පිරිමි | චමත් | චමත්කාර ජනක තැනැත්තා |
| පිරිමි | චරක | ඍෂිවරයෙක් |
| පිරිමි | චක්රාංක | හංසයා |
| පිරිමි | චතුර | දක්ෂ ලෙස |
| පිරිමි | චක්ක | රෝදය |
| පිරිමි | චන්න | සිදුහත් කුමාරයාගේ අමාත්‍යවරයා |
| පිරිමි | චතුරංග | අංග සතරක් ඇති |
| පිරිමි | චලිත | සෙලවෙන |
| පිරිමි | චතලිස | හතලිහ |
| පිරිමි | චන්දු | සඳ |
| පිරිමි | චරිත් | චරිතවත් තැනැත්තා |
| පිරිමි | චන්ද්‍ර | චන්ද්‍රයා |
| පිරිමි | චම්පික | සපු |
| පිරිමි | චතුර්ය | ඉතා දක්ෂ වූ තැනැත්තා |
| පිරිමි | චමිකර | රත්තරන් |
| පිරිමි | චමත්කාර | මවිත කරවන සුළු |
| පිරිමි | චම්පක | මලක නමකි |
| පිරිමි | චත්ත | කොඩිය |
| පිරිමි | චන්ද්‍රකාන්ත | සඳරැස් |
| පිරිමි | චතුරංග | චතුරංග සේනාව |
| පිරිමි | ජයංක | ජයග්රණයේ අංකය |
| පිරිමි | ජනත් | පියාණන් වැනි |
| පිරිමි | ජනති | බිහිවීම |
| පිරිමි | ජනීෂ් | ජනතාව අතරට යන්නා |
| පිරිමි | ජස්මීර් | වීරයෙකු වන් තැනැත්තා |
| පිරිමි | ජයංක | ජයග්රණයේ අංකය |
| පිරිමි | ජනත් | පියාණන් වැනි |
| පිරිමි | ජනති | බිහිවීම |
| පිරිමි | ජනීෂ් | ජනතාව අතරට යන්නා |
| පිරිමි | ජස්මීර් | වීරයෙකු වන් තැනැත්තා |
| පිරිමි | ජනක් | උපදවන්නා |
| පිරිමි | ජගත් | ලෝකය |
| පිරිමි | ජනප්‍රිය | කවුරුත් කැමති |
| පිරිමි | ජය ශ්‍රී | ජය ආශිර්වාද |
| පිරිමි | ජයසෙන් | ජයග්‍රාහී සේනාව |
| පිරිමි | ජයදක්ෂි | ලෝකයම දකිනා ඇස |
| පිරිමි | ජයතු | සුබ පැතුම |
| පිරිමි | ජය සංඛ | ජයග්‍රහණයේ සංකේතය |
| පිරිමි | ජයසිත් | ජයග්‍රහණයේ සිතිවිලි |
| පිරිමි | ජගන් | විශ්ණු දෙවි |
| පිරිමි | ජග්දෙව් | ලොවටම අධිපති දෙවියන් |
| පිරිමි | ජග්ජිත් | පොළොවේ පැවැත්ම |
| පිරිමි | ජනත් | ස්වභාවික |
| පිරිමි | ජනීත් | සුවදවත් කරන්නා |
| පිරිමි | ජාදේව් | ජාදු දෙවියන්ගේ පෙළපත |
| පිරිමි | ජසෝධරා | යසෝදරාවකට තවත් නමකි |
| පිරිමි | තරණ | ස්වර්ගය යන අරුත් |
| පිරිමි | තමිදු | සඳ |
| පිරිමි | තඹර | නෙළුම් මල |
| පිරිමි | තත්සර | සත්සර නාදය |
| පිරිමි | තනුක | ඉතා තුනී |
| පිරිමි | තරණ | ස්වර්ගය යන අරුත් |
| පිරිමි | තමිදු | සඳ |
| පිරිමි | තඹර | නෙළුම් මල |
| පිරිමි | තත්සර | සත්සර නාදය |
| පිරිමි | තනුක | ඉතා තුනී |
| පිරිමි | තනුජ | තන්තුක |
| පිරිමි | තරුක | තරු |
| පිරිමි | තමීර | ඉතා මිහිරි වූ |
| පිරිමි | තරිඳු | සඳවන් තැනැත්තා |
| පිරිමි | තරංග | රළ |
| පිරිමි | තමල් | බුලත් |
| පිරිමි | තරු | තරාකාවන් |
| පිරිමි | තකුල් | ශාක වර්ගයකි |
| පිරිමි | තක්සල | තක්සලාව යන අරුතින් |
| පිරිමි | තතුසක් | තර්ක සාස්ත්‍රය |
| පිරිමි | තකුලු | ශාක් වර්ගයකි |
| පිරිමි | තන්තීර් | සංගීත වාදන භාණ්ඩයක් |
| පිරිමි | තනූජ් | පුත්‍රයා |
| පිරිමි | තමාල් | මල් තුනක් |
| පිරිමි | තරින්ද | සඳ වැනි තැනැත්තා |
| පිරිමි | ත්‍යාගි | තෑග්ග |
| පිරිමි | තරු | තාරුකා |
| පිරිමි | දළැස | ඊශ්වරයාගේ නළලේ වූ ඇස |
| පිරිමි | දසසත | ශක්‍රයා |
| පිරිමි | දයාන් | දයාවන්තයා |
| පිරිමි | දසාල් | මුහුද |
| පිරිමි | දමිත | මැඩ පවත්වන ලද |
| පිරිමි | දළැස | ඊශ්වරයාගේ නළලේ වූ ඇස |
| පිරිමි | දසසත | ශක්‍රයා |
| පිරිමි | දයාන් | දයාවන්තයා |
| පිරිමි | දසාල් | මුහුද |
| පිරිමි | දමිත | මැඩ පවත්වන ලද |
| පිරිමි | දනද | ධනපතියා |
| පිරිමි | දන්ත | දත |
| පිරිමි | දසන් | සිනහව |
| පිරිමි | දක්කි | දක්ෂිණ |
| පිරිමි | දනිඳු | ධනවතුන්ගේ නායකයා |
| පිරිමි | දයාල් | දයාවේ උපත |
| පිරිමි | දසුන් | දර්ශනය |
| පිරිමි | දර්ශන | පෙනෙන දුර දර්ශනය |
| පිරිමි | දක්ෂිණ | දකුණු දිග |
| පිරිමි | දමිත | හික්මවනු ලැබූ |
| පිරිමි | දර්හ | කුසතන |
| පිරිමි | දමිදු | ගස් අතර ප්‍රධාන වූ ගස |
| පිරිමි | දසන්ත | දස අත |
| පිරිමි | දනංජය | ධනය අත ඇති |
| පිරිමි | ධවල | වැඩියෙන් සුදු |
| පිරිමි | ධනුජ | දුන්නට අයත් |
| පිරිමි | ධනේෂ් | ධනයට අධිපති |
| පිරිමි | ධනුධ | නා ලොව දෙවියන් |
| පිරිමි | ධරුණ | බ්‍රහ්මයා |
| පිරිමි | ධවල | වැඩියෙන් සුදු |
| පිරිමි | ධනුජ | දුන්නට අයත් |
| පිරිමි | ධනේෂ් | ධනයට අධිපති |
| පිරිමි | ධනුධ | නා ලොව දෙවියන් |
| පිරිමි | ධරුණ | බ්‍රහ්මයා |
| පිරිමි | ධනුෂ් | දුන්න |
| පිරිමි | ධනික | ධනවතා |
| පිරිමි | ධනංජ | සිටුවරයෙක් |
| පිරිමි | ධර්ම ශ්‍රී | ධර්මයෙන් බැබලෙන්නා |
| පිරිමි | ධාරක | දරන්නා |
| පිරිමි | ධෛර්ය | ධෛර්යවත් තැනැත්තා |
| පිරිමි | ධනිෂ්ත | වාසනාව ගෙනෙන්නා |
| පිරිමි | ධිරාජ් | ඉවසීම ඇත්තා |
| පිරිමි | ධීර් | ප්රතාපවත් තැනැත්තා |
| පිරිමි | ධීරනාත් | බලවත් තැනැත්තා |
| පිරිමි | ධීමාන් | නැණවතා |
| පිරිමි | ධීරේන්ද්ර | උත්සාහවන්තා නායකයා |
| පිරිමි | ධීමන් | බුද්ධිමතා |
| පිරිමි | ධීර්ගායු | දීර්ඝ ආයුෂ ඇත්තා |
| පිරිමි | ධීරේෂ් | ඉවසීමට අධිපතියා |
| පිරිමි | නරග | අනංගයා |
| පිරිමි | නයන | දෑස |
| පිරිමි | නතිඳු | නාථ දෙවියන් |
| පිරිමි | නවම් | නවම් මාසය |
| පිරිමි | නඳුන් | නන්දන උයන |
| පිරිමි | නරග | අනංගයා |
| පිරිමි | නයන | දෑස |
| පිරිමි | නතිඳු | නාථ දෙවියන් |
| පිරිමි | නවම් | නවම් මාසය |
| පිරිමි | නඳුන් | නන්දන උයන |
| පිරිමි | නදිත් | නදිස |
| පිරිමි | නජන | නිධානය |
| පිරිමි | නඳුන් | සතුට |
| පිරිමි | නබාත් | අහස |
| පිරිමි | නදින් | ගංගාවට අධිපති දෙවි |
| පිරිමි | නදීෂ් | සිය දෙව් |
| පිරිමි | නකේෂ් | අහසට අධිපති දෙවි |
| පිරිමි | නකුජ් | වාල්මිකිට නමෙකි |
| පිරිමි | නලේෂ් | මල්වලට අධිපති දෙවියන් |
| පිරිමි | නලික් | නෙලුම |
| පිරිමි | නවීන් | අලුත්වන |
| පිරිමි | නරේන් | රජ දරුවන් |
| පිරිමි | නරුණ | මිනිසුන්ට නායකත්වය දෙන්නා |
| පිරිමි | නරේන්ද්‍ර | රජු |
| පිරිමි | නම්දේවි | විෂ්ණු දෙවි |
| පිරිමි | දර්ශ | අලුත් සඳ |
| පිරිමි | පවන් | සුළඟ |
| පිරිමි | පවිත් | පිරිසිදු |
| පිරිමි | පබළු | පබළු ඇට |
| පිරිමි | පහන් | ආලෝකය |
| පිරිමි | පසන් | ප්‍රසන්න වූ |
| පිරිමි | පවන් | සුළඟ |
| පිරිමි | පවිත් | පිරිසිදු |
| පිරිමි | පබළු | පබළු ඇට |
| පිරිමි | පහන් | ආලෝකය |
| පිරිමි | පසන් | ප්‍රසන්න වූ |
| පිරිමි | පවිත්‍ර | ඉතා පිරිසිදු |
| පිරිමි | පළිඟු | මැණික් විශේෂයකි |
| පිරිමි | පමෝධ | සතුටින් සිටින්නා |
| පිරිමි | පසිඳු | ප්‍රසිද්ධ |
| පිරිමි | පන්ථක | මගියා |
| පිරිමි | පඤ්චානක | සිංහයා |
| පිරිමි | පණිඳු | නායගා |
| පිරිමි | පන්තිස් | තිස් පහ |
| පිරිමි | පවර | වල්ලභයා |
| පිරිමි | පසඟ | අමාත්‍ය යන අරුත් හා එකත්පස්ව හිඳීම |
| පිරිමි | පංච | පංච ක්‍රීඩාව |
| පිරිමි | පහලු | වියලි බිම |
| පිරිමි | පගොදි | රන් කාසියක් |
| පිරිමි | පටක | ප්‍රකට වූ |
| පිරිමි | පජ්ජිත | ප්‍රදීපය |
| පිරිමි | බක්මී | බක්මී ගස |
| පිරිමි | බරනිඳු | මෙහෙසුරා |
| පිරිමි | බද්දිජ | එරබදු ගස |
| පිරිමි | බරණැස් | බරණැස් නුවර |
| පිරිමි | බන්ධ | සැප ලබන්නා |
| පිරිමි | බක්මී | බක්මී ගස |
| පිරිමි | බරනිඳු | මෙහෙසුරා |
| පිරිමි | බද්දිජ | එරබදු ගස |
| පිරිමි | බරණැස් | බරණැස් නුවර |
| පිරිමි | බන්ධ | සැප ලබන්නා |
| පිරිමි | බදර | ඇපල් වැනි පළතුරකි |
| පිරිමි | බහදුරු | සඳුන් ගස |
| පිරිමි | බරණ | ආභරණ |
| පිරිමි | බන්ධු | නෑයා |
| පිරිමි | බාඳුරා | උතුම් |
| පිරිමි | භද්‍ර | යහපත් තැනැත්තා |
| පිරිමි | භද්‍රජිත් | ජයග්‍රහණය |
| පිරිමි | භනුජ | හිරුගේ පුතු |
| පිරිමි | භරත | නාට්‍ය විශේෂයකි |
| පිරිමි | භද්රශීල | යහපත්, හොද තැනැත්තා |
| පිරිමි | භද්‍ර | යහපත් තැනැත්තා |
| පිරිමි | භද්‍රජිත් | ජයග්‍රහණය |
| පිරිමි | භනුජ | හිරුගේ පුතු |
| පිරිමි | භරත | නාට්‍ය විශේෂයකි |
| පිරිමි | භද්රශීල | යහපත්, හොද තැනැත්තා |
| පිරිමි | භරණ | ආභරණ |
| පිරිමි | භද්රජීව | ජීවිතය එක්තැන් කරගත් |
| පිරිමි | භද්ධිය | බෞද්ධ සාහිත්‍ය‘යේ චරිතයක් |
| පිරිමි | භානු | භානු |
| පිරිමි | භානු | හිරුමෙන් |
| පිරිමි | භානුජ | හිරුගේ පුතු |
| පිරිමි | මන්ත | රශ්මිය |
| පිරිමි | මහිෂ | මිහිකත |
| පිරිමි | මන්දර | පර්වතයකි |
| පිරිමි | මතීෂ | බුද්ධිමත් නායකයා |
| පිරිමි | මන්දාර | දෙව්ලොව, දිව්‍ය ලෝකය |
| පිරිමි | මන්ත | රශ්මිය |
| පිරිමි | මහිෂ | මිහිකත |
| පිරිමි | මන්දර | පර්වතයකි |
| පිරිමි | මතීෂ | බුද්ධිමත් නායකයා |
| පිරිමි | මන්දාර | දෙව්ලොව, දිව්‍ය ලෝකය |
| පිරිමි | මයුබ | රශ්මිය |
| පිරිමි | මකරන්ද | මල්පැණි |
| පිරිමි | මහේෂ් | ඊශ්වර දෙවිඳුන් |
| පිරිමි | මනුල | උසස් මනසක් ඇති |
| පිරිමි | මනිග | වලාකුළු |
| පිරිමි | යතීන්ද්ර | හංසයා |
| පිරිමි | යසස් | යස ඉසුරු සම්පත් ලබන්නා. |
| පිරිමි | යදුත් | යාච්ඥා කරන්නා |
| පිරිමි | යදැල් | ඔසු වර්ගයකි |
| පිරිමි | යසේන් | කීර්තිමත් තැනැත්තා |
| පිරිමි | යතීන්ද්ර | හංසයා |
| පිරිමි | යසස් | යස ඉසුරු සම්පත් ලබන්නා |
| පිරිමි | යදුත් | යාච්ඥා කරන්නා |
| පිරිමි | යදැල් | ඔසු වර්ගයකි |
| පිරිමි | යසේන් | කීර්තිමත් තැනැත්තා |
| පිරිමි | යසනාත් | කීර්තියට අධිපති |
| පිරිමි | යසස් වීර් | කීර්තිමත් විරුවෙක් |
| පිරිමි | යසෝධර | කීර්තිය දරන්නා |
| පිරිමි | යසසිත් | හොඳ සිතක් ඇත්තා |
| පිරිමි | යසස්ති | කීර්තිය ඇති තැනැත්තා |
| පිරිමි | රන්සර | රන් ගැටෙන හඬින් නැගෙන ස්වරය වැනි හඬක් ඇත්තා |
| පිරිමි | රමිඳු | රසරථ රජුගේ පුත් කුමරරෙකි |
| පිරිමි | රතිඳු | රක්ත වර්ණ වූ |
| පිරිමි | රංගු | මිනිසුන්ට සංඥා කරන නලාවක් වැනි අණදෙන්නා |
| පිරිමි | රංජක | ගැයුමින්, වැයුමින් මිනිසුන් සතුටු කරවන්නා. |
| පිරිමි | රන්සර | රන් ගැටෙන හඬින් නැගෙන ස්වරය වැනි හඬක් ඇත්තා |
| පිරිමි | රමිඳු | රසරථ රජුගේ පුත් කුමරරෙකි |
| පිරිමි | රතිඳු | රක්ත වර්ණ වූ |
| පිරිමි | රංගු | මිනිසුන්ට සංඥා කරන නලාවක් වැනි අණදෙන්නා |
| පිරිමි | රංජක | ගැයුමින්, වැයුමින් මිනිසුන් සතුටු කරවන්නා |
| පිරිමි | රංජන | මිනිසුන්ට සතුට ලබාදෙන්නා |
| පිරිමි | රංජමාන | දීප්තියෙන් බබලන්නා |
| පිරිමි | රංදක | යමක් රඳවන උපකරණය |
| පිරිමි | රංනිල | බොහෝ වටිනා තැනැත්තා |
| පිරිමි | රක්සුනු | ආයුර්වේදයේ එන ඖෂධයකි |
| පිරිමි | ලක්ෂිත | ලකුණක් ඇති |
| පිරිමි | ලලිත | කලා නිමැවුම |
| පිරිමි | ලසිත | ලාමක සිත |
| පිරිමි | ලපළු | තුරු වදුල |
| පිරිමි | ලංකා | මාතෘ භූමිය |
| පිරිමි | ලලිත | කලා නිමැවුම |
| පිරිමි | ලසිත | ලාමක සිත |
| පිරිමි | ලපළු | තුරු වදුල |
| පිරිමි | ලංකා | මාතෘ භූමිය |
| පිරිමි | ලක්මාල් | ලංකා නැමැති මාලය |
| පිරිමි | ලක්රුවන් | ලක්බිම මුතු ඇටය |
| පිරිමි | ලකල | අලංකාර |
| පිරිමි | ලක්ඛිත | ලක්මිණ |
| පිරිමි | වන්දන | වන්දනාව |
| පිරිමි | වංග | වංග දේශය |
| පිරිමි | වංමුතු | කලාඳුරු |
| පිරිමි | වර්ණිත | වර්ණනා කරන ලද |
| පිරිමි | වරුණ | දෙවියන් |
| පිරිමි | වන්දන | වන්දනාව |
| පිරිමි | වංග | වංග දේශය |
| පිරිමි | වංමුතු | කලාඳුරු |
| පිරිමි | වර්ණිත | වර්ණනා කරන ලද |
| පිරිමි | වරුණ | දෙවියන් |
| පිරිමි | වරසුන් | උතුම් අසුන |
| පිරිමි | වජාරක් | විධානය කරන්නා |
| පිරිමි | වටික | ආයුර්වේදයේ ගුලි හඳුන්වන්නේ මෙලෙසිනි |
| පිරිමි | වණිග් | වෙළෙන්දා |
| පිරිමි | වනුක් | හෙන්දිරික්කා මල් |
| පිරිමි | ශකුණ | කුරුල්ලා |
| පිරිමි | ශංඛ | හක්ගෙඩිය |
| පිරිමි | ශශක | හාවා |
| පිරිමි | ශශධර | සඳ සාවා |
| පිරිමි | ශාන්ත | ඉතා ශාන්ත වූ |
| පිරිමි | ශකුණ | කුරුල්ලා |
| පිරිමි | ශංඛ | හක්ගෙඩිය |
| පිරිමි | ශශක | හාවා |
| පිරිමි | ශශධර | සඳ සාවා |
| පිරිමි | ශාන්ත | ඉතා ශාන්ත වූ |
| පිරිමි | ශාලුක | ඕලු මල් |
| පිරිමි | ශාරද | සරත් ඍතුව |
| පිරිමි | ශවේන්ද්‍ර | ශිව දෙවි |
| පිරිමි | ශායිල් | කඳු වලල්ල |
| පිරිමි | ශමින්ද්‍ර | පෞරුෂය |
| පිරිමි | සතඟ | සත් අංගය |
| පිරිමි | සඳහස | චන්ද්‍රයාගේ මෙන් දීප්තිය දෙන කඩුව |
| පිරිමි | සමනළ | සමන්ත කූඨය |
| පිරිමි | සලමුතු | දෙවියන්ගේ ඇස් |
| පිරිමි | සසක | හාවා |
| පිරිමි | සතඟ | සත් අංගය |
| පිරිමි | සඳහස | චන්ද්‍රයාගේ මෙන් දීප්තිය දෙන කඩුව |
| පිරිමි | සමනළ | සමන්ත කූඨය |
| පිරිමි | සලමුතු | දෙවියන්ගේ ඇස් |
| පිරිමි | සසක | හාවා |
| පිරිමි | සහසකර | හිරු |
| පිරිමි | සංයත | සංයමයෙන් කටයුතු කරන්නා |
| පිරිමි | සංලක්ෂ | සැලකිය යුතු |
| පිරිමි | සංයම | සංයමයකින් |
| පිරිමි | සංහිත | එක්රැස් කළ |
| පිරිමි | හරේන්ද්‍ර | දෙවියන් |
| පිරිමි | හරිෂ් | ක්රිෂ්ණ දෙවි |
| පිරිමි | හරිත් | කොළ පැහැය |
| පිරිමි | හර්ෂද් | සතුට ගෙනදෙන්නා |
| පිරිමි | හසිත් | සතුටින් සිටින්නා |
| පිරිමි | හරිෂ් | ක්රිෂ්ණ දෙවි |
| පිරිමි | හරිත් | කොළ පැහැය |
| පිරිමි | හර්ෂද් | සතුට ගෙනදෙන්නා |
| පිරිමි | හසිත් | සතුටින් සිටින්නා |
| පිරිමි | හර්දික් | ආදරයට අධිපති |
| පිරිමි | හර්ෂේව | ශිව හා විෂ්ණු දෙවියන්ගේ එකතුව |
| පිරිමි | හරිනේක්ෂ | ශිව දෙවියන් |
| පිරිමි | හර්ෂාල් | සතුට ලබන්නා |
| පිරිමි | හන්සරාජ් | හිරු දෙවියන් |
| ගැහැණු | අදිති | පොළොව වැනි නොසැලෙන ස්ථිර වූ තැනැත්තිය |
| ගැහැණු | අභිලාෂා | බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | අභිමානනී | අභිමානයෙන් යුතු තැනැත්ත |
| ගැහැණු | අභිජිනි | නෙලුම් මල් පොකුරක් සේ ජීවිතය සුන්දර කරගන්න |
| ගැහැණු | අරිති | අර්ථවත් ජීවතයක් ගෙවන්න |
| ගැහැණු | අදිති | පොළොව වැනි නොසැලෙන ස්ථිර වූ තැනැත්තිය |
| ගැහැණු | අභිලාෂා | බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | අභිමානනී | අභිමානයෙන් යුතු තැනැත්තී |
| ගැහැණු | අභිනිති | ජීවිතයේ ඇති විශිෂ්ඨත්වය සාක්ෂාත් කරගනු ලබන තැනැත්තී |
| ගැහැණු | අභිජිනි | නෙලුම් මල් පොකුරක් සේ ජීවිතය සුන්දර කරගන්නී |
| ගැහැණු | අරිති | අර්ථවත් ජීවතයක් ගෙවන්නී |
| ගැහැණු | අයජි | ආයාචනය කරන්නීය |
| ගැහැණු | අමාෂා | සත්‍ය ලෙස ජීවත්වන්නී, සත්‍යම පවසන්නී |
| ගැහැණු | අනුපමා | උපමා රහිත, ඇයට උපමා කළ හැකි කිසිවක් නොවේ. |
| ගැහැණු | අමානි | කිසිදු මානයකින් තොර තැනැත්තී |
| ගැහැණු | අකල්කා | නිර්දෝෂීම වූ තැනැත්තී |
| ගැහැණු | අනුසරා | සිහිපත් කරන්නී |
| ගැහැණු | අපුතිමා | කිසිවෙකුට සමාන නැති, අසමාන වූ තැනැත්තී |
| ගැහැණු | අමදිනි | පිරිසිදු කරන්නට අමදින්නී, මව යන අරුත දේ |
| ගැහැණු | අද්මිණි | පාලනය කරන්නී |
| ගැහැණු | අපුර්වි | පෙර නොවූ තරම් ඉතාමත් අපූර්ව වූ තැනැත්තී |
| ගැහැණු | අමෝදි | තම ආත්මීය සුවඳ දුරින් දුරට විහිදුවන්නී |
| ගැහැණු | අඹුරිනී | අම්බර නදිය හෙවත් ආකාශ ගංගාව හදුන්වයි |
| ගැහැණු | අවතංසි | මුදුන් මල්කඩ යන අරුත් ඇති |
| ගැහැණු | අකලූෂා | පවිත්‍ර වූ තැනැත්තී |
| ගැහැණු | ඉසිති | සතුටු සිත් ඇත්ති |
| ගැහැණු | ඉත්වරා | සියුමැලි සිතක් ඇති තැනැත්ති |
| ගැහැණු | ඉසිරි | ආශ්චර්යමත් තැනැත්ති |
| ගැහැණු | ඉජිනි | ඉතා සුරක්ෂිත වූ |
| ගැහැණු | ඉන්දුනි | ඉතා උදව් තැනැත්තිය |
| ගැහැණු | ඉසිති | සතුටු සිත් ඇත්ති |
| ගැහැණු | ඉත්වරා | සියුමැලි සිතක් ඇති තැනැත්ති |
| ගැහැණු | ඉසිරි | ආශ්චර්යමත් තැනැත්ති |
| ගැහැණු | ඉජිනි | ඉතා සුරක්ෂිත වූ |
| ගැහැණු | ඉන්දුනි | ඉතා උදව් තැනැත්තිය |
| ගැහැණු | ඉසරා | හී සැරයක්වන් කඩිසර තැනැත්ති |
| ගැහැණු | ඉරිඳුනි | ඍජු අදහස් ඇත්ති |
| ගැහැණු | ඉමයංගනා | උමයන්ගනාව බදු ලඳ |
| ගැහැණු | ඉසෝධරා | යසෝදරා දේවිය |
| ගැහැණු | ඉලීෂා | මිහිකත රැජිණවන් තැනැත්තිය |
| ගැහැණු | ඉඳූෂා | එර්දිසාදයට නමෙකි |
| ගැහැණු | ඉඳුවරා | නිල් මහනෙල් මලක්වන් |
| ගැහැණු | ඉන්දුනි | ඉන්ද්‍ර‘දේවිය |
| ගැහැණු | ඉහිලි | සීතල |
| ගැහැණු | ඉක්ෂා | උක්සාරය |
| ගැහැණු | ඉදුෂා | දේවියන්ගේ මගෙහි යන්නි |
| ගැහැණු | ඉමයංගි | උමයන්ගනා දෙවඟන |
| ගැහැණු | ඉඳුරංගනා | ඉඳුරුගේ රංගනය |
| ගැහැණු | ඉසුරංගි | ඉසුරින් පිරි තැනැත්ති |
| ගැහැණු | ඉන්දුනි | ලක්ෂමි දෙවඟන |
| ගැහැණු | උචිතා | උචිත ලෙසින් කටයුතු කරන්නී, සියලු දේ යොදා ගන්නී |
| ගැහැණු | උද්දිකා | උද්දාමයෙන් යුතුව කටයුතු කරන්නී |
| ගැහැණු | උදන්ති | ලද දෙයින් සතුටට පත්වන |
| ගැහැණු | උදයන්ති | ගුණාත්මක බවෙන් යුතු තැනැත්තී |
| ගැහැණු | උසෙලි | උත්සාහවන්තිය |
| ගැහැණු | උචිතා | උචිත ලෙසින් කටයුතු කරන්නී, සියලු දේ යොදා ගන්නී |
| ගැහැණු | උද්දිකා | උද්දාමයෙන් යුතුව කටයුතු කරන්නී |
| ගැහැණු | උදන්ති | ලද දෙයින් සතුටට පත්වන |
| ගැහැණු | උදයන්ති | ගුණාත්මක බවෙන් යුතු තැනැත්තී |
| ගැහැණු | උවණ | පැහැපත් මුහුණක් ඇත්තී |
| ගැහැණු | උසෙලි | උත්සාහවන්තිය |
| ගැහැණු | උමන්දි | බොහෝ සතුටින් සිටින්නී |
| ගැහැණු | උදකලී | හුදකලාවට කැමති |
| ගැහැණු | උත්තරාංගා | ස්වර නංවන්නී |
| ගැහැණු | උතුරිකා | උත්තරීතර තැනැත්තිය |
| ගැහැණු | උදාන්ති | ඉතාමත් උදාර වූ ඇත්තී |
| ගැහැණු | උදුලි | බබලන්නීය, අන් අය අතර දිදුලන්නී |
| ගැහැණු | උපුල්නි | මලක් වැනි කාන්තාවක් |
| ගැහැණු | උස්සතා | උනන්දුවන තැනැත්ති |
| ගැහැණු | උගිරා | සැවැන්දන නම් ඖෂධය සඳහා නමකි |
| ගැහැණු | උපකාරිතා | අන් අයට උදව් කරන්නි |
| ගැහැණු | උපේක්ෂා | උපේක්ෂාවෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | උපේක්ඛා | බලාපොරොත්තු ඇතිව සිටින්නී |
| ගැහැණු | උද්ධනී | හිරු රැස් දහරක් මෙන් |
| ගැහැණු | උමැති | උතුම් කාන්තාව |
| ගැහැණු | එරන්දිති | නාග කන්‍යාවකි |
| ගැහැණු | එරංජනා | එකවරම ආලෝකමත් වූ |
| ගැහැණු | එශ්මිතා | මවිතයට පත් කරන ලද |
| ගැහැණු | එරන්දනා | රැඳී පවතින |
| ගැහැණු | එරන්දනා | රැඳී පවතින |
| ගැහැණු | එමල්කා | එසැනින් පිපුණු මල |
| ගැහැණු | එසංසල | එලෙසින් සෙලවෙන |
| ගැහැණු | එමංජරි | ඒ මංජුසාව |
| ගැහැණු | එසිරිනි | ඒ සිරියාවන්ත බව |
| ගැහැණු | එනිත්යා | එලෙසින්ම ස්ථිර වූ |
| ගැහැණු | එනා | මවක් බදු වූ තැනැත්ති |
| ගැහැණු | එද්හා | ප්‍රීතිමත් තැනැත්ති |
| ගැහැණු | එකීෂා | දෙවියන් |
| ගැහැණු | එනිති | නිතිපතාම |
| ගැහැණු | එදේශී | එම දේශය |
| ගැහැණු | එරන්දිති | රදවාගන්නා තැනැත්ති |
| ගැහැණු | එලක්ෂි | එලෙසින් ලකුණක් තැබූ තැනැත්තිය |
| ගැහැණු | එරෂ්මි | ඒ රශ්මිය |
| ගැහැණු | එකල්නා | ලැඟුම් ගන්නා එම ස්ථානය |
| ගැහැණු | එමේධා | ඒ ඖෂධය |
| ගැහැණු | එමංජලා | ඖෂධයකි |
| ගැහැණු | ඔපළු | ඔප දමන ලද |
| ගැහැණු | ඔනාරා | දේව දූතියෙක් වැන්නී |
| ගැහැණු | ඔසුලා | බෙහෙත් දී සුවපත් කරන්නී |
| ගැහැණු | ඔමාලි | මාල පලදන්නී |
| ගැහැණු | ඔබළු | කාන්තාව |
| ගැහැණු | ඔපළු | ඔප දමන ලද |
| ගැහැණු | ඔනාරා | දේව දූතියෙක් වැන්නී |
| ගැහැණු | ඔසුලා | බෙහෙත් දී සුවපත් කරන්නී |
| ගැහැණු | ඔමාලි | මාල පලදන්නී |
| ගැහැණු | ඔබළු | කාන්තාව |
| ගැහැණු | ඔසනා | සුවඳ භාණ්ඩ |
| ගැහැණු | ඔවිදිනි | බාධක විඳ දරාගන්නට හැකි තැනැත්ති |
| ගැහැණු | ඔමලි | ගෙල පළඳින මාල බඳින ලද |
| ගැහැණු | ඔගිත්මා | ඇයටම අයත් ගීතය |
| ගැහැණු | ඔශාන්ති | බොහෝ ශාන්ත වූ තැනැත්ති |
| ගැහැණු | ඔදේශි | දේශයට අයත් |
| ගැහැණු | ඔලීනා | දෙවඟනකි |
| ගැහැණු | ඔපයංගි | ඔබ දමනලද අංග ඇතුළත් වූ |
| ගැහැණු | ඔදිසි | වැඩියෙන් දිලිසෙන |
| ගැහැණු | ඔපුලි | නිල් මහනෙල් වැනි දෙනෙත් |
| ගැහැණු | ඔනාරි | දෙවඟනක් වැන්නී |
| ගැහැණු | ඔවිත්දි | බොහෝ වින්දනය සතුට ලබන්නී |
| ගැහැණු | ඔලිව් | ඔලිව් |
| ගැහැණු | ඔසිදි | ඖෂධ යන අරුත් |
| ගැහැණු | ඔවිඳි | ආලේපිත |
| ගැහැණු | කවළි | කවුළුව යන අරුත් |
| ගැහැණු | කඳුරා | ගුහාව යන අරුත් |
| ගැහැණු | කංජිනි | නෙළුමක් වැනි ළඳ |
| ගැහැණු | කතෙලි | හෝපලු ශාකය |
| ගැහැණු | කළණි | යහපත් කාන්තාව |
| ගැහැණු | කවළි | කවුළුව යන අරුත් |
| ගැහැණු | කඳුරා | ගුහාව යන අරුත් |
| ගැහැණු | කංජිනි | නෙළුමක් වැනි ළඳ |
| ගැහැණු | කතෙලි | හෝපලු ශාකය |
| ගැහැණු | කළණි | යහපත් කාන්තාව |
| ගැහැණු | කලානි | සඳ වැනි |
| ගැහැණු | කසුනි | රන් |
| ගැහැණු | කලසි | අස්වැන්න |
| ගැහැණු | කශ්මීරා | රතු කුංකුම අලේපනය |
| ගැහැණු | කව්මිණි | මැණිකක් වැනි කවිකාරිය |
| ගැහැණු | ගඟනි | අහස සේ අනන්ත |
| ගැහැණු | කතිනිකා | කළු ඉඟිරියාව |
| ගැහැණු | කමිණි | හිරු |
| ගැහැණු | කවිතා | කවියට දක්ෂ තැනැත්ති |
| ගැහැණු | කරවිකා | කරවිකා |
| ගැහැණු | කරවිකා | ගී ගයන කිරිල්ලී |
| ගැහැණු | කලාපිනි | සෙබඩ |
| ගැහැණු | කරපුරි | සදුන් ගස |
| ගැහැණු | කමලිනි | නෙළුමක් වැනි |
| ගැහැණු | කඳලි | කොඩිය |
| ගැහැණු | කලිකා | මල් පොහොට්ටුව |
| ගැහැණු | කල්පනා | කල්පනාව |
| ගැහැණු | ගම්‍යා | ගම්‍යමාන වූ |
| ගැහැණු | ගජලි | ගඟ |
| ගැහැණු | ගඟුලි | ගංගාව |
| ගැහැණු | ගයනා | ගයන්ති |
| ගැහැණු | ගගනා | අහස |
| ගැහැණු | ගම්‍යා | ගම්‍යමාන වූ |
| ගැහැණු | ගජලි | ගඟ |
| ගැහැණු | ගඟුලි | ගංගාව |
| ගැහැණු | ගයනා | ගයන්ති |
| ගැහැණු | ගගනා | අහස |
| ගැහැණු | ගන්ධිනි | සුවද ගෙනෙන ශාකයකි |
| ගැහැණු | ගංගා | ගංගාව |
| ගැහැණු | ගන්ධාලි | වසාවාසි |
| ගැහැණු | ගඟමිණි | හිරු |
| ගැහැණු | ගයිරිකා | රන්වලට කැමති |
| ගැහැණු | ගයාන්ති | ගංගා නම් නදිය |
| ගැහැණු | ගන්ධාරි | රාගයකි |
| ගැහැණු | ගඟදරී | ගඟ අද්දර |
| ගැහැණු | ගයන්තිකා | ගායනා කරන්නී |
| ගැහැණු | ගජනි | ඇතින්න |
| ගැහැණු | ගයානි | ශුද්ධ භූමියේ උපත ලත් |
| ගැහැණු | ගයාත්‍රි | ශුද්ධ වූ නදී තෙර |
| ගැහැණු | ගඟුලැලි | දිය ඇල්ල |
| ගැහැණු | ගන්ධිකා | සුවඳ දුම් දෙන්නී |
| ගැහැණු | චතුරි | කතාවේ දක්ෂතා දක්වන්නා |
| ගැහැණු | චතුරංගි | චතුරංග සේනාව |
| ගැහැණු | චයිත්රි | ආදරණීය හැඟීම් ඇත්ති |
| ගැහැණු | චමිලි | සමන් පිච්ච මල |
| ගැහැණු | චංචලා | සෙලවෙන |
| ගැහැණු | චතුරි | කතාවේ දක්ෂතා දක්වන්නා |
| ගැහැණු | චතුරංගි | චතුරංග සේනාව |
| ගැහැණු | චයිත්රි | ආදරණීය හැඟීම් ඇත්ති |
| ගැහැණු | චමිලි | සමන් පිච්ච මල |
| ගැහැණු | චංචලා | සෙලවෙන |
| ගැහැණු | චරිතා | චරිතවත් තැනැත්ති |
| ගැහැණු | චලනි | චලනය වන |
| ගැහැණු | චරිතපානි | චරිතවත් |
| ගැහැණු | චර්යා | හොඳින් ජීවත් වන්නී |
| ගැහැණු | චත්රාංගි | හංස ධේනුව |
| ගැහැණු | චතුරනි | කථිකත්වය ඇති |
| ගැහැණු | චන්ද්‍රිතා | සඳුන්, කපුරු |
| ගැහැණු | චලක්ෂනා | ලස්සන කත |
| ගැහැණු | චතුනි | බොහෝ තුනී වූ |
| ගැහැණු | චන්දිමා | සඳ |
| ගැහැණු | චතුර්යා | උතුම් |
| ගැහැණු | චලක්ෂා | ලස්සන |
| ගැහැණු | චන්ද්‍රප්‍රභා | සඳරැස් |
| ගැහැණු | චම්පුකතාව්යා | ගැදි පැදි මිශ්‍රිත කාව්‍ය |
| ගැහැණු | චතුදස්සි | කතිකත්වයට දස්කම් දක්වන්නා |
| ගැහැණු | ජනනි | මවක් මෙන් |
| ගැහැණු | ජනිතා | දියණිය |
| ගැහැණු | ජනිකා | මවක් වැනි |
| ගැහැණු | ජනාදරී | ප්‍රසාදයට පත් තැනැත්ති |
| ගැහැණු | ජයමිණි | ජයග්‍රහණයට මැණිකක් වැනි |
| ගැහැණු | ජනනි | මවක් මෙන් |
| ගැහැණු | ජනිතා | දියණිය |
| ගැහැණු | ජනිකා | මවක් වැනි |
| ගැහැණු | ජනාදරී | ප්‍රසාදයට පත් තැනැත්ති |
| ගැහැණු | ජයමිණි | ජයග්‍රහණයට මැණිකක් වැනි |
| ගැහැණු | ජයන්තිනි | සිහිකිරීමේ උත්සවය |
| ගැහැණු | ජයමලි | ජයග්‍රහණයට දෙන මල |
| ගැහැණු | ජයකාන්තිනි | දීප්තිමත් වූ ජයග්‍රහණය |
| ගැහැණු | ජයශානි | ජයග්‍රහණය සහතික කරන්නී |
| ගැහැණු | ජයවි | ලෝකය |
| ගැහැණු | ජලලි | ජලයේ ජීවත් වෙන |
| ගැහැණු | ජස්මීරා | වීර කාන්තාව |
| ගැහැණු | ජයේතා | ශක්තිමත් තැනැත්ති |
| ගැහැණු | ජනෙස්තා | පිච්ච මල |
| ගැහැණු | ජනශුති | ජනකතා |
| ගැහැණු | ජීවානි | ජීවත්වන |
| ගැහැණු | ජිවේසා | දෙවියන් |
| ගැහැණු | ජීවිකා | ජලය |
| ගැහැණු | ජිගිෂා | සාර්කත්වයේ අරමුණ |
| ගැහැණු | තනූජා | උපන් |
| ගැහැණු | තරංගි | රැළි මාලාව |
| ගැහැණු | තඹර | නෙළුම |
| ගැහැණු | තමාලි | මාල තුනක් |
| ගැහැණු | තරිදුනි | සඳ |
| ගැහැණු | තනූජා | උපන් |
| ගැහැණු | තරංගි | රැළි මාලාව |
| ගැහැණු | තඹර | නෙළුම |
| ගැහැණු | තමාලි | මාල තුනක් |
| ගැහැණු | තරිදුනි | සඳ |
| ගැහැණු | තරණි | තරණය කරන්නී |
| ගැහැණු | තත්සරණි | සත්සර නාදය |
| ගැහැණු | තරංගා | රැළි |
| ගැහැණු | තඹරා | නෙළුම |
| ගැහැණු | තක්ෂිලා | පාසල |
| ගැහැණු | තලෝකා | තුන්ලොව |
| ගැහැණු | තරුණිමා | යුවතිය |
| ගැහැණු | තරුෂි | තරුවලට අධිපති |
| ගැහැණු | තරුපහා | තාරුකාවන්ගේ දීප්තිය |
| ගැහැණු | තරුමා | සඳතරු |
| ගැහැණු | තමරා | පිරිසිදු |
| ගැහැණු | තත්කාරී | දුනු විශේෂයකි |
| ගැහැණු | තජ්ජාරි | අංගන අනුහයක ප්‍රමාණය |
| ගැහැණු | දක්ෂිණා | දකුණු පම |
| ගැහැණු | දර්ෂි | දර්ශනය |
| ගැහැණු | දයාවි | දයාවෙන් පිරුණු තැනැත්ති |
| ගැහැණු | දර්ෂා | දර්ශනය |
| ගැහැණු | දසුනි | දැකුම්කලු වූ |
| ගැහැණු | දක්ෂිණා | දකුණු පස |
| ගැහැණු | දර්ෂි | දර්ශනය |
| ගැහැණු | දයාවි | දයාවෙන් පිරුණු තැනැත්ති |
| ගැහැණු | දර්ෂා | දර්ශනය |
| ගැහැණු | දසුනි | දැකුම්කලු වූ |
| ගැහැණු | දයාගී | සෙනෙහස් ගීතය |
| ගැහැණු | දසුනිකා | දයාව ඇත්තී |
| ගැහැණු | දන්තජි | දත් |
| ගැහැණු | දමිතා | හික්මවන්නී |
| ගැහැණු | දනිතා | ධනය ඇත්තී |
| ගැහැණු | දක්ඛිනි | දකින්නි |
| ගැහැණු | දමානි | එළිය විහිදුවන |
| ගැහැණු | දක්ඛිතා | දකුණු පස |
| ගැහැණු | දිල්රුෂා | දිලිසෙන රුව |
| ගැහැණු | දිනිති | හිරු |
| ගැහැණු | දිලුම් | දිලිසෙන |
| ගැහැණු | දිව්‍යා | දෙවඟන |
| ගැහැණු | දිනන්තා | සවස් භාගය |
| ගැහැණු | දිනිඳි | ලා හිරු රැස් |
| ගැහැණු | දිමුතු | දීප්තිමත් |
| ගැහැණු | ධනුජා | දුන්නට අයත් |
| ගැහැණු | ධනුෂි | දුනු දරන්නී |
| ගැහැණු | ධනේෂි | ධනයට ප්රියකරන්නී |
| ගැහැණු | ධනංජනා | ධනයට අංජනයක් බඳු |
| ගැහැණු | ධනංජා | ධනවත් තැනැත්ති |
| ගැහැණු | ධනුජා | දුන්නට අයත් |
| ගැහැණු | ධනුෂි | දුනු දරන්නී |
| ගැහැණු | ධනේෂි | ධනයට ප්රියකරන්නී |
| ගැහැණු | ධනංජනා | ධනයට අංජනයක් බඳු |
| ගැහැණු | ධනංජා | ධනවත් තැනැත්ති |
| ගැහැණු | ධනේෂා | ධනය ඇත්තී |
| ගැහැණු | ධරනි | පොළොව |
| ගැහැණු | ධරනිශ්චර | පොළොවට අධිපතිනි |
| ගැහැණු | ධනීකා | ධනවන්ති |
| ගැහැණු | ධමනි | ශරීරයේ ධමනි |
| ගැහැණු | ධනිෂ්තා | සෞභාග්‍යමත් තැනැත්ති |
| ගැහැණු | ධන ශ්‍රී | වාසනාවේ දෙවියන් |
| ගැහැණු | ධර්ති | සතුට |
| ගැහැණු | ධෛර්ය්යයා | ධෛර්යවනත් තැනැත්ති |
| ගැහැණු | ධීමන්ති | නුවනැත්ති |
| ගැහැණු | ධීමති | උගත් තැනැත්ති |
| ගැහැණු | ධිරාජ | ඉවසුම් ඇත්තී |
| ගැහැණු | ධීමානි | නැනැවත් තැනැත්ති |
| ගැහැණු | ධිවේන්ද්රා | ප්‍රීතියෙන් ජීවත්වන්නි |
| ගැහැණු | ධීමානි | නැනැවත් තැනැත්ති |
| ගැහැණු | ධිරාජ | ඉවසුම් ඇත්තී |
| ගැහැණු | ධීමති | උගත් තැනැත්ති |
| ගැහැණු | ධීමන්ති | නුවනැත්ති |
| ගැහැණු | ධ_තී | ඉතා පැසුණු බුද්ධියෙන් යුත් තැනැත්ති |
| ගැහැණු | නවනි | නම්‍යශීලී |
| ගැහැණු | නවමිණි | මැණික් වර්ග නවයක් |
| ගැහැණු | නෂීමා | ගීතය |
| ගැහැණු | නදීරා | පුදුම සහගත |
| ගැහැණු | නමදි | වැඳුම් පිදුම් |
| ගැහැණු | නවනි | නම්‍යශීලී |
| ගැහැණු | නවමිණි | මැණික් වර්ග නවයක් |
| ගැහැණු | නෂීමා | ගීතය |
| ගැහැණු | නදීරා | පුදුම සහගත |
| ගැහැණු | නමදි | වැඳුම් පිදුම් |
| ගැහැණු | නර්මදා | ගංගාවකි |
| ගැහැණු | නර්තනී | නාට්‍යාංගනාව |
| ගැහැණු | නයනි | දෑස් |
| ගැහැණු | නන්දිකා | කළය |
| ගැහැණු | නහෝමනී | හිරු |
| ගැහැණු | නඳුනි | සතුටින් සිටින්නි |
| ගැහැණු | නජීමා | සමාව අයදින්නි |
| ගැහැණු | නපුලි | ශිව දෙවි බිරිඳ |
| ගැහැණු | නම්රතා | ශිෂ්ඨ සම්පන්න |
| ගැහැණු | නම්යා | නම්‍යශීලී / ගෞරවණීය |
| ගැහැණු | නන්දි | වඩාත් බබලන |
| ගැහැණු | නන්දිතා | සතුටින් සිටින්නී |
| ගැහැණු | නර්මායි | ඉතා මෘදු තැනැත්තී |
| ගැහැණු | නතිකා | කලාවට කැමති තැනැත්තිය |
| ගැහැණු | නරිෂ්තා | පිච්ච මල |
| ගැහැණු | පමුදි | කාන්තාව |
| ගැහැණු | පබෝධි | ප්‍රබෝධමත් |
| ගැහැණු | පක්ෂිණි | කිරිල්ලි |
| ගැහැණු | පසගි | තේරුම් ගත් තැනැත්ති |
| ගැහැණු | පහස්නා | මුවහත් |
| ගැහැණු | පමුදි | කාන්තාව |
| ගැහැණු | පබෝධි | ප්‍රබෝධමත් |
| ගැහැණු | පක්ෂිණි | කිරිල්ලි |
| ගැහැණු | පසගි | තේරුම් ගත් තැනැත්ති |
| ගැහැණු | පහස්නා | මුවහත් |
| ගැහැණු | පළලු | පළොල් නම් ශාකය |
| ගැහැණු | පරීනා | නායිකාව |
| ගැහැණු | පබෝධිනි | සතුටින් සිටින්නි |
| ගැහැණු | පාටාකා | තුන් හුලස් කොඩිය |
| ගැහැණු | පළිඟු | මාණික්‍ය |
| ගැහැණු | පමොලි | පංචලිනම් දේශයෙහි බස්වහර |
| ගැහැණු | පද්මජ | ලක්ෂ්මි දෙවඟන |
| ගැහැණු | පර්ණිතා | විවාහක ළඳ |
| ගැහැණු | පර්විතා | ජනප්‍රිය වූ තැනැත්ති |
| ගැහැණු | පර්නාශා | ගංගාවකි |
| ගැහැණු | පවනි | සුළඟ |
| ගැහැණු | පමෝධා | ප්‍රීතියෙන් සිටින්නී |
| ගැහැණු | පංචාලි | පංචාල දේශයෙහි වසන්නී |
| ගැහැණු | පබළු | පබළු ඇටය |
| ගැහැණු | පණිතා | මිහිරි වූ |
| ගැහැණු | බරණි | ආභරණ පැළඳි තැනැත්ති |
| ගැහැණු | බටිති | බට්ටිත්ති |
| ගැහැණු | බරණැසි | බරණැස් නුවර |
| ගැහැණු | බබිතා | රාජ්‍යෙය් පළමුවැනි පාලක |
| ගැහැණු | බන්දනා | බැඳීම |
| ගැහැණු | බරණි | ආභරණ පැළඳි තැනැත්ති |
| ගැහැණු | බටිති | බට්ටිත්ති |
| ගැහැණු | බරණැසි | බරණැස් නුවර |
| ගැහැණු | බබිතා | රාජ්‍යෙය් පළමුවැනි පාලක |
| ගැහැණු | බන්දනා | බැඳීම |
| ගැහැණු | බනී | කථිකත්වයේ දක්ෂ |
| ගැහැණු | බනීතා | කාන්තාව |
| ගැහැණු | බන්සරී | බටනලාව |
| ගැහැණු | බසන්ති | වසන්තය |
| ගැහැණු | බදක්ෂි | ලස්සන ඇස් |
| ගැහැණු | භද්‍රානි | යෞවනිය |
| ගැහැණු | භරනි | ආභරණයෙන් සැරසුරු තැනැත්ති |
| ගැහැණු | භරති | නැටුම් විශේෂයක් |
| ගැහැණු | භවන්ති | භවයෙන් භවය පැමිණෙන්නි |
| ගැහැණු | භද්‍රා | යෞවනිය |
| ගැහැණු | භද්‍රානි | යෞවනිය |
| ගැහැණු | භරනි | ආභරණයෙන් සැරසුරු තැනැත්ති |
| ගැහැණු | භරති | නැටුම් විශේෂයක් |
| ගැහැණු | භවන්ති | භවයෙන් භවය පැමිණෙන්නි |
| ගැහැණු | භද්‍රා | යෞවනිය |
| ගැහැණු | භවනි | බවනක් බඳු |
| ගැහැණු | භදාමිණි | යෞවනයට මැණිකක් බඳු |
| ගැහැණු | භාජිතා | භාවනාවේ යෙදෙන්නිය |
| ගැහැණු | භාෂ්යා | කිවයුතු දේ |
| ගැහැණු | භාජිතා | භාවනාවේ යෙදෙන්නිය |
| ගැහැණු | භාග්‍යා | භාග්‍යවත් තැනැත්ති |
| ගැහැණු | මතිෂා | බුද්ධිමතුන්ගේ නායිකාව |
| ගැහැණු | මකරන්දි | මල්පැණි |
| ගැහැණු | මනෝරා | සිත් බැඳගත් |
| ගැහැණු | මන්ද්‍රා | මීදුම |
| ගැහැණු | මංජු | සතුටුදායක |
| ගැහැණු | මතිෂා | බුද්ධිමතුන්ගේ නායිකාව |
| ගැහැණු | මකරන්දි | මල්පැණි |
| ගැහැණු | මනෝරා | සිත් බැඳගත් |
| ගැහැණු | මන්ද්‍රා | මීදුම |
| ගැහැණු | මංජු | සතුටුදායක |
| ගැහැණු | මහිෂි | බිසව |
| ගැහැණු | මනුලා | මනසින් උසස් |
| ගැහැණු | මනූජා | මහ සම්මත රජුගෙන් පැවතෙන |
| ගැහැණු | මංජරී | පොකුණ |
| ගැහැණු | යසසි | කුඹුරු නම් ශාකයේ ඇට |
| ගැහැණු | යසෝවුරු | යසෝධරා දේවියට නමකි |
| ගැහැණු | යමිනි | රාත්‍රිය |
| ගැහැණු | යශස්වි | කීර්තිමත් තැනැත්තිය |
| ගැහැණු | යසෝධරා | සිදුහත් කුමරුගේ බිරිඳ |
| ගැහැණු | යසසි | කුඹුරු නම් ශාකයේ ඇට |
| ගැහැණු | යසෝවුරු | යසෝධරා දේවියට නමකි |
| ගැහැණු | යමිනි | රාත්‍රිය |
| ගැහැණු | යශස්වි | කීර්තිමත් තැනැත්තිය |
| ගැහැණු | යසෝධරා | සිදුහත් කුමරුගේ බිරිඳ |
| ගැහැණු | යසිතා | යහපත් |
| ගැහැණු | යස රුවනි | බොහෝ ලස්සන |
| ගැහැණු | යසෝධා | කීර්තිමත් තැනැත්ති |
| ගැහැණු | යෂිතා | ජීවිතය සාර්ථක කරගන්නී |
| ගැහැණු | යතීනා | තාපසයා |
| ගැහැණු | රංසි | රැස්මාලා මිහිදුවන තැනැත්ති |
| ගැහැණු | රංහිලි | වර්ණවත් ලෙස ආලේපන කරන ලද දෝලාව |
| ගැහැණු | රඟමිනි | පද්මරාග මැණික |
| ගැහැණු | රජති | රිදියෙන් තැනූ තැනැත්ති |
| ගැහැණු | රජදි | රාජාධි යන අරුත් |
| ගැහැණු | ලක්මාල් | ලංකා නැමැති මාලය |
| ගැහැණු | ලමැණි | ලම්බකර්ණ කුලයේ |
| ගැහැණු | ලලනා | කාන්තාව |
| ගැහැණු | ලක්ෂිකා | නිදසුනකට ගත් |
| ගැහැණු | ලක්ෂ්මි | විෂ්ණුගේ බිරිඳ |
| ගැහැණු | ලසිකා | මිදුලට සඳ එළිය වැටුණු විට |
| ගැහැණු | ලක්ෂිත | ලකුණක් ඇති |
| ගැහැණු | ලමැණි | ලම්බකර්ණ කුලයේ |
| ගැහැණු | ලලනා | කාන්තාව |
| ගැහැණු | ලක්ෂිකා | නිදසුනකට ගත් |
| ගැහැණු | ලක්ෂ්මි | විෂ්ණුගේ බිරිඳ |
| ගැහැණු | ලසිකා | මිදුලට සඳ එළිය වැටුණු විට |
| ගැහැණු | ලක්ඛණා | ස්වභාවය |
| ගැහැණු | ලවන්තිනි | තොලින් කියන |
| ගැහැණු | ලසලි | පූදින්නට ආසන්න වූ සල්ගස |
| ගැහැණු | ලක්මි | ලක්මවගේ |
| ගැහැණු | ලයනි | ලයක් ඇති යහපත් කත |
| ගැහැණු | වර්ෂා | වැස්ස උතුම් |
| ගැහැණු | වර්ණා | උතුම් |
| ගැහැණු | වනිතා | කාන්තාව |
| ගැහැණු | වජිරා | දියමන්තිය |
| ගැහැණු | වරඟනා | උතුම් ස්ත්‍රීය |
| ගැහැණු | ශර්දා | භක්තියෙන් |
| ගැහැණු | ශකුණි | කිරිල්ලිය |
| ගැහැණු | ශශිප්රබා | සඳරැස් |
| ගැහැණු | ශයිලා | කඳුමත වාසය කරන |
| ගැහැණු | ශලිනි | අධිකරණ නායකයා |
| ගැහැණු | ශර්දා | භක්තියෙන් |
| ගැහැණු | ශකුණි | කිරිල්ලිය |
| ගැහැණු | ශශිප්රබා | සඳරැස් |
| ගැහැණු | ශයිලා | කඳුමත වාසය කරන |
| ගැහැණු | ශලිනි | අධිකරණ නායකයා |
| ගැහැණු | ශමිනා | ලස්සන තැනැත්තී |
| ගැහැණු | ශමිතා | සාමය |
| ගැහැණු | ශශිකලා | සඳ |
| ගැහැණු | ශෂිනි | සඳ එළිය |
| ගැහැණු | ශතක්ෂි | දුර්ගා දේවිය |
| ගැහැණු | සදැස් | මොණරපිල් අග ඇති ඇස් ලකුණ |
| ගැහැණු | සරණවි | කුකුළාට මේ නම යෙදේ |
| ගැහැණු | සරපා | බ්‍රහ්මයා |
| ගැහැණු | සංයුමි | සංයමයෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | සංහිතා | එක්රැස් කරන ලද්දා වූ |
| ගැහැණු | සදැස් | මොණරපිල් අග ඇති ඇස් ලකුණ |
| ගැහැණු | සරණවි | කුකුළාට මේ නම යෙදේ |
| ගැහැණු | සරපා | බ්‍රහ්මයා |
| ගැහැණු | සරපා | බ්‍රහ්මයා |
| ගැහැණු | සංයුමි | සංයමයෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | සංයුමි | සංයමයෙන් කටයුතු කරන්නී |
| ගැහැණු | සංහිතා | එක්රැස් කරන ලද්දා වූ |
| ගැහැණු | සසෝබා | සෝබාවෙන් අග තැන්පත් |
| ගැහැණු | සසැඳිලි | සසඳන්නිය |
| ගැහැණු | සර්දා | සර්දාවෙන් යුක්ත වූ |
| ගැහැණු | සරති | සරන්නී |
| ගැහැණු | සරසි | සරස්වතී දේවිය |
| ගැහැණු | හංසා | හංසයා |
| ගැහැණු | හසිකා | සිනා නගන්නී |
| ගැහැණු | හංසිකා | උතුම් කාන්තාව |
| ගැහැණු | හංසිතා | උතුම් වූ තැනැත්ති |
| ගැහැණු | හර්ෂා | නිතර සතුටින් සිටින්නී |
| ගැහැණු | හරේන්ද්‍ර | දෙවියන් |
| ගැහැණු | හංසක | උතුම් තැනැත්ති |
| ගැහැණු | හංසා | හංසයා |
| ගැහැණු | හසිකා | සිනා නගන්නී |
| ගැහැණු | හංසිකා | උතුම් කාන්තාව |
| ගැහැණු | හංසිතා | උතුම් වූ තැනැත්ති |
| ගැහැණු | හර්ෂා | නිතර සතුටින් සිටින්නී |
| ගැහැණු | හස්නා | සිනහව |
| ගැහැණු | හරිනි | කාරුණික තැනැත්තී |
| ගැහැණු | හස්නා | තරුවක් |
| ගැහැණු | හිමගිරි | උදෑසන |