දෛනික කේන්දර සටහන
කේන්දර සටහන ඔබේ පෞරුෂය, සබඳතා සහ අනාගතය පිළිබඳ ආකාශ පෙළගැස්ම මත පදනම් වූ අවබෝධයක් හෙළි කරයි. දිනපතා මග පෙන්වීම, වෘත්තීය උපදෙස් හෝ ආදර අනාවැකි ලබා ගැනීම කුමක් වුවත්, ජ්‍යොතිෂය ඔබට ජීවන ගමනේ සැරිසැරීමට උපකාරී වේ. තාරකා ගබඩා කර ඇති දේ ගවේෂණය කර නිවැරදි රාශි චක්‍ර අනාවැකි සමඟ සැඟවුණු අවස්ථා අනාවරණය කර ගන්න. විශ්වය ඔබේ සාර්ථකත්වය, සතුට සහ ස්වයං-සොයාගැනීමේ මාවත ආලෝකවත් කරයි.

Aquarius (කුම්භ) Daily Horoscope
Date : 22-Apr-2025
සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්
අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.
චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- බස්නාහිර
හිරු උදාව- 5:58 am
හිරු බැසීම- 6:19 pm
රාහු කාලය- 3:14 pm - 4:47 pm