Raja Ala (රාජ අල)
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි රාජ අල ප්‍රභේද දෙකක් ඇත. මෙම ප්‍රභේද දෙකට පිට පොත්ත ළා දම් පැහැති වර්ගය සහ තද දම් පැහැති වර්ගය අයත් වෙයි. විශාල තනි අලයකින් යුක්ත ය.
පෝෂ්‍ය ගුණය:
තම්බා ගත් විට පිෂ්ටය අධික ආහාරයක් බැවින් ප්‍රධාන ආහාරයක් ලෙස ගත හැකි ය. විවිධ ආහාර නිපදවීමට රාජ අල යොදා ගන්නා බැවින් ආර්ථික බෝගයක් ලෙස ද වගා කළ හැකි ය.
【LK94F7862E: Raja Ala (රාජ අල). Text by Lakpura™. Images by Google, copyright(s) reserved by original authors.】