Lakpura
Lakpura® · Buddismo

Abhidharma Pitakaya - Pattanappakarana 2

Da€7.88

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 2 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS6030066E
Pages617
LanguageSinhala - Pali
Shipping Weight1600g
BindingHard Binding

Dettagli tecnici

Peso di spedizione200 g

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®