Horoskop
Horoskopet giver indsigt i din personlighed, dine forhold og din fremtid baseret på din himmelske stjernetegns koordinering. Uanset om du søger daglig vejledning, karriererådgivning eller kærlighedsforudsigelser, hjælper astrologi dig med at navigere på livets rejse. Udforsk, hvad stjernerne har i vente, og afdækker skjulte muligheder med præcise stjernetegnsprognoser. Lad kosmos belyse din vej til succes, lykke og selvopdagelse.

Waage (තුලා) Tageshoroskop
Datum: 22. April 2025
පවුලේ සමගිය සහ සතුට
සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.
චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු Ja. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- බස්නාහිර
Heute Morgen – 5:58 Uhr
හිරු බැසීම – 18:19 Uhr
Sonntag – 15:14 – 16:47 Uhr