Steinbock (මකර) Tageshoroskop

Datum: 22. April 2025

අන් අයගේ සිත් දිනා ගනී

චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු Ja. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ. කෙසේ නමුත් ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. සතුරන් ඇතිවීමට ඉඩ ඇත.

සුභ දිශාව- නැගෙනහිර

මරු සිටින දිශාව- බස්නාහිර

Heute Morgen 5:58 Uhr

හිරු බැසීම – 18:19 Uhr

Sonntag – 15:14 16:47 Uhr

1 von 4