Horoskop
Horoskopet giver indsigt i din personlighed, dine forhold og din fremtid baseret på din himmelske stjernetegns koordinering. Uanset om du søger daglig vejledning, karriererådgivning eller kærlighedsforudsigelser, hjælper astrologi dig med at navigere på livets rejse. Udforsk, hvad stjernerne har i vente, og afdækker skjulte muligheder med præcise stjernetegnsprognoser. Lad kosmos belyse din vej til succes, lykke og selvopdagelse.

Krebs (කටක) Tageshoroskop
Datum: 30. Mai 2025
සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්
අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.
චන්ද්‍රයා මිථුන රාශියේය. සිතුවිලි වේගවත්ය. එක දෙයක් එක දිගටම කරගෙන යාමට නොහැකි තරම් සිතුවිලි චංචලය. සෑම දෙයක් පිළිබඳව උවමනාවෙන් සිතයි. බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කරයි. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට උනන්දු වේ. ඇවිදිලි අධික වීමටත් නිතර ගෙයින් පිට වාසය කිරීමටත් සිදුවිය හැක.
සුභ දිශාව- නැගෙනහිර
මරු සිටින දිශාව- ගිණිකොන
යෝගිනී (අශුභ) දිශාව- නිරිත
Heute Morgen – 5:52 Uhr
හිරු බැසීම – 18:24 Uhr
රාහු කාලය – 10:34 – 12:08 Uhr