Böcker
Från historiska romaner till samtida litteratur finns det mycket att läsa om Sri Lanka. Författarna Michael Ondaatje, Shyam Selvadurai, Carl Muler och Ashok Ferrey är bara några av dem som väcker landet till liv i sina böcker. Upptäck den droppformade ön från sidorna i en roman innan du kliver ombord på planet.
Lagerhållningsenhet:LS603064A9
Abhidharma Pitakaya - Yamakappakarana 2-1
Abhidharma Pitakaya - Yamakappakarana 2-1
Det gick inte att ladda hämtningstillgänglighet
(SKU: LS603064A9) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යමකප්පකරණ 2-1 කාණ්ඩය වේ .
Summary
| Publisher | Buddhist Cultural Center |
| SKU | LS603064A9 |
| Pages | 815 |
| Language | Sinhala - Pali |
| Shipping Weight | 1925g |
| Binding | Hard Binding |
Dela
