Religious Events
Religious events in Sri Lanka reflect its rich cultural tapestry, with festivals celebrated by Buddhists, Hindus, Christians, and Muslims. Key events include the Buddhist Vesak, Hindu Thai Pongal, Christian Easter, and Muslim Ramadan. These celebrations feature vibrant rituals, processions, and community gatherings, offering a unique glimpse into Sri Lanka's spiritual heritage and its harmonious blend of diverse traditions.
Lada Pas Mal Pooja ist eine echte Überraschung
අබ (සාපය)
ලද පස් මල් අතරින් පළමු මල අබ (සාපය) වේ. මෙහිදී විශේෂයෙන්ම අදහස් කරන්නේ සුදු අබ යන්නයි.
සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සාපාසනේතේන දාදරංයන
ලද පස් මල් අතුරින් සුදු අබ පූජා කළ හැක.
ඊතණ (කුසතිණ)
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සොත්ථීය බමුණා විසින් පූජා කරන ලදී. බුද්ධත්වය ලබාගන්නා අවස්ථාවේ වඡ්රසානය මත අතුරා තිබූ කුසතණ වේ.
සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
කුසතිණනේතේන සාදරං
බෝධි පූජාවේදී ඊතණ (කුසතිණ) පූජා කළ හැක.
සමන් පිච්ච (සුමන පුෂ්ප)
ඉතා සුවදවත් මලක් ලෙස සලකනු ලබයි. ඖෂධීය ගුණයන් සහිත දිව්‍යමය ආකර්ෂණයක් ඇත.
සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සුමණ පුෂ්පනේතේන සාදරං
සමන් පිච්ච මල් බෝධි පූජාවට යොදිය හැක.
හාල (සාලී)
ධාන්‍ය අතුරින් ඉතාම උසස් ධාන්‍යය ලෙස සහල් සලකනු ලබයි.
සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සාලීනේතේන සාදරං
සහල් බෝධි පූජාවට යෙදිය හැක.
විලද (ලාඡ)
විලද (ලාඡ) ඉතා සුදු පැහැයෙන් යුත් විය යුතුය. වී රත් කොට සදා ගන්නා ලදී.
සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
ලාඡනේතේන සදරං
මෙම පන්ච මල් වෙන වෙනම බෝධීන් වහන්සේට පූජා කිරීමෙන් පහත පංචයෝග බල ලැබේ:
- ආයු (දිගු ආයුෂය)
- වර්ණ (අලංකාරත්වය)
- සැප (සන්සුන් ජීවිතයක්)
- බල (ශක්තිය)
-
ප්‍රඥාව (දැනුම සහ බුද්ධිය)
මෙය පුරාණ බෞද්ධ පොත් පත් ඇසුරෙන් ලිඛිත සාසිප් පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ.