阿育吠陀和草药
在斯里兰卡,阿育吠陀医学以该国数百年来丰富的本土知识、自然环境和文化宝库为基础。根据考古证据,人类文明可以追溯到3万年前。那个时代的穴居人驯化了许多野生植物品种,并将其用作食物和药物。
SKU:LS40003718
Deegayu Kesha Prabodhini දීගායු කේශ ප්‍රබෝධිනී (100ml)
Deegayu Kesha Prabodhini දීගායු කේශ ප්‍රබෝධිනී (100ml)
无法加载取货服务可用情况
(SKU: LS40003718) Deegayu Kesha Prabodhini Natural Hair Oil has been designed by Deegayu for offering two major benefits to the users.
දීගායු සමාගම විසින් නිර්මාණිත දීගායු කේශ ප්‍රබෝධිනී ස්වභාවික හිස තෙල මගින් දැනට වෙළඳ පොලේ ඇති කිසිදු හිස තෙලකින් ලබා නොදෙන සෞඛ්‍යමය වාසි අති විශාල සංඛ්‍යාවක් මෙම තෙල හිස ගල්වන පාරිභෝගික හිතවතුන් වෙත ලබා දෙනු ඇත.
1). To nourish the hair for maintaining a healthy , lustrous , thick and long black hair.
එමගින් නිරෝගිමත් , දිදුලන , ඝනව වැඩුණු , දිගු , කළුවන් කෙස් කළඹක් දායාද කරයි.
2). To relieve head related ailments such as headaches , migraine, burning eyes, sneezing, running nose and catarrh.
හිසරදය , ඉරුවාරදය, ඇස් දැවිල්ල , කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර ගැලීම හා පීනස වලකාලයි.
The formula of Deegayu Kesha prabodhini natural hair oil comprises of 18 botanical species. Nine of them are green herbs while the other nine are dried herbs. The ingredients in Deegayu Kesha Prabodhini Natural Hair Oil are as below.
දීගායු කේශ ප්‍රබෝධිනී හිසතෙල හරිත වර්ණ හා වියලි ආයුර්වේද ඖෂධ 18 ක සාරයෙන් යුක්තවේ. මෙයින් ඖෂධ නවයක් හරිත වර්ණ පැළෑටි වන අතර ඉතිරි නවය වියලි ආයුර්වේද ඖෂධ වේ.
Green Botanical ingredients: හරිත වර්ණ ආයුර්වේද පැලැටි :
1). Nil Avariya - Indigofera tinctoria - නිල් අවරිය
2). Madatiya - Adenanthera pavonina - මදටිය
3).Wal Kappetiya - Monochoria hastate - වැල් කැප්පෙටිය
4). Ankenda - Aronychia pedunculata - අංකෙන්ද
5). Keekirindiya - Eclipta alba - කීකිරිඳිය
6). Mukunuwenna - Altemanthera sessilis - මුකුණුවැන්න
7).Gotukola - Centella asiatica - ගොටුකොල
8). Nelli - Phylanthus emblica - නෙල්ලි
9).Sudulnu - Allium sativum - සුදුලුනු
Dried Botanical Ingredients : වියලි ආයුර්වේද ශාක ඖෂධ :
1). Karabuneti - Eugenia caryophyllata - කරාබු නැටි
2).Thippili - Piper longum - තිප්පිලි
3).Asamodagam - Ptychotis ajowan - අසමෝදගම්
4).Athividayam - Aconitum heterophyllum - අතිවිඩයම්
5).Sadikka - Myristica fragrance - සාදික්කා
6).Vasavasi - Myristica fragrance - වසාවාසි
7).Katukarosana - Pickrorhiza kurroa - කටුකරෝසන
8).Sududuru - Cuminum cyminum - සුදුදුරු
9).Kaluduru - Nigella sativa - කළුදුරු
The base oil of the Deegayu Kesha Prabodhini Natural Hair Oil is Pure Coconut Oil.
පදනම් තෛලය ලෙස පිරිසිදු සුදු පොල්තෙල් භාවිතා කර ඇත.
අනෙකුත් බොහෝ හිසතෙල් වල අඩංගු කර ඇති පැරෆින් තෙල් සුලු වශයෙන් හෝ අඩංගු කර නැත.
分享
