Vinaya Pitakaya - Pariwara Pali 2
Vinaya Pitakaya - Pariwara Pali 2
Regular price
$6.30
Regular price
$7.49
Sale price
$6.30
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
How to order?
How to order?
Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.
(SKU: LS6030E104) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 2 කාණ්ඩය වේ .
Summary
Publisher | Buddhist Cultural Center |
SKU | LS6030E104 |
Pages | 350 |
Language | Sinhala - Pali |
Shipping Weight | 1075g |
Binding | Hard Binding |

