Skip to product information
1 of 3

Suthra Pitakaya - Neththippakarana

Suthra Pitakaya - Neththippakarana

Regular price $5.85
Regular price $6.95 Sale price $5.85
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS6030D492) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන නෙත්තිප්පකරණ කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030D492
Pages 327
Language Sinhala - Pali
Shipping Weight 1025g
Binding Hard Binding
View full details