Suthra Pitakaya - Neththippakarana
Suthra Pitakaya - Neththippakarana
Regular price
$5.85
Regular price
$6.95
Sale price
$5.85
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
(SKU: LS6030D492) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන නෙත්තිප්පකරණ කාණ්ඩය වේ .
Summary
Publisher | Buddhist Cultural Center |
SKU | LS6030D492 |
Pages | 327 |
Language | Sinhala - Pali |
Shipping Weight | 1025g |
Binding | Hard Binding |

