
Ayurveda und Kräuter
In Sri Lanka basiert die Ayurveda-Medizin auf dem jahrhundertealten Schatz des Landes an indigenem Wissen, der natürlichen Umwelt und dem kulturellen Repertoire. Archäologischen Funden zufolge reicht die menschliche Zivilisation 30.000 Jahre zurück. Höhlenmenschen dieser Zeit domestizierten viele wilde Pflanzenarten und nutzten sie als Nahrungsmittel und Medizin.
SKU:LS40000011
Vendol Buddhi Wardhani (100 ml)
Vendol Buddhi Wardhani (100 ml)
Verfügbarkeit für Abholungen konnte nicht geladen werden
(SKU: LS40000011) Vendol Buddhi Wardhani (100 ml)
මෙය මොළයේ සෛල අවදි කරන අතර මතක ශක්තිය වැඩි කරයි කිරීම හා දරුවන්ගේ ඉගෙනීම පහසු කරයි. එය වැඩිහිටියන්ගේ මතක ශක්තිය වැඩි දියුණු කරයි. දුෂ්කර කාලවලදී ඥානවන්ත තීරණ ගැනීමට බුද්ධිමත් වන්න. මෙම රුධිරය පවිත්ර කර පරිපූර්ණ කරයි. එය ඔබගේ හඬ මිහිරි කරයි. බුද්ධි වර්ධනී සරස්වත සිරප් යනු ගායකයින් සඳහා සුදුසු ආයුර්වේදයේ හොඳම සූත්රවලින් එකක් වන අතර, සංගීතය ඉගෙනුම ලබන අය සහ මොළයේ කාර්යබහුලත්වය වැඩි අය සදහා සුදුසුයි. මෙම ශ්රේෂ්ඨ ඖෂධය භාවිතයෙන් ළමා කාලයේ සිටම විශිෂ්ට කලාකරුවන්,වෘත්තිකයන්, විද්වතුන් සහ පන්ඩිතයන් වැනි බුද්ධිමත් පුද්ගලයන් උත්පාදනය කරනු ඇත. භාෂා 6 Stunden vor dem Start ති්රපිටක වාගේෂ්වර, අතිපූජ්ය තොටගමුවේ ශ්රී රාහුල හිමියන් මෙම රසායනය භාවිතා කර ඇති බව අපගේ ඉතිහාසයේ සඳහන් වේ. ඔබේ දරුවන් සහ ඔබ සමාජයේ යහගුණ විදහා දක්වන ශ්රේෂ්ඨ චරිතයක් ලෙස ඔබගේ දරුවන් සහ ඔබ විසින්ම ස්ථාපිත කරගනු ඇති බවට කිසිදු සැකයක් නැත. මෙය භාවිතය ඔබේ ජීවිත කාලය වැඩි කරනු ඇත, 3 Minuten vor 1/2 , 2 Minuten 12 Tage වැඩි සහ වැඩිහිටියන් 1 තේ හැන්දක් උදෑසන ආහාරයට පෙර කිරි වීදුරුව සමග හොදින් පානය කරන්න. බුද්ධිය වැඩි දියුණු කරගන්න.
Share
