Zu Produktinformationen springen
1 von 1

SKU:LSB0209C18

Punsanda – Bodhipooja Suwanda Mishranaya

Punsanda – Bodhipooja Suwanda Mishranaya

Normaler Preis $0.50 USD
Normaler Preis $0.60 USD Verkaufspreis $0.50 USD
Sale Ausverkauft
Inkl. Steuern. Versand wird beim Checkout berechnet

(Artikelnummer: LSB0209C18). ‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර ්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බෝධ ිපූජා සුවඳ මිශ්‍රණය නැවුම් කලයකට පෙරාගත් පැන් සමඟ මුසුකර බෝධීන් වහන්සේ නැහැවීමෙන් සියලු අපල උපද්‍රව දුරුවී නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හා ක ාර්යාලයේ දියුණුව සැලසෙයි . රෝග පීඩා ආදිය දුරුකොට සිරුරු පැහැපත් වේ. පවුලේ සතුට, සාමය හා සෞභාග්‍ය ​​උදාකරයි.

Vollständige Details anzeigen