Ayurveda und Kräuter
In Sri Lanka basiert die Ayurveda-Medizin auf dem jahrhundertealten Schatz des Landes an indigenem Wissen, der natürlichen Umwelt und dem kulturellen Repertoire. Archäologischen Funden zufolge reicht die menschliche Zivilisation 30.000 Jahre zurück. Höhlenmenschen dieser Zeit domestizierten viele wilde Pflanzenarten und nutzten sie als Nahrungsmittel und Medizin.
SKU:LS4000A164
Hela Suwaya Attikka Panaya (20g)
Hela Suwaya Attikka Panaya (20g)
Verfügbarkeit für Abholungen konnte nicht geladen werden
(Artikelnummer: LS4000A164). ාණයෙන් අත්තික්කා පානය වීදුරු 30 කට වැඩි ප්‍රමාණ යෙන් සාදා ගත හැක.
අඩංගු ද්‍රව්‍ය: අත්තික්කා, බෙලි, නෙල්ලි, කුරු ඳු, සියඹලා, කුඹුක්, ඉරමුසු, උළුහාල්, පේර, පොල්පලා, රණවරා, කරපිංචා.සාදන ක්‍රමය: මෙම අත්තික්කා කුඩු පැකට්ටුවෙන් ප ුරවා ගත් තේ හැඳි 1 ක් භාජනයකට දමා එයට 200 වතුර කෝප් 7 Tage vor dem Start.
ඔබේ රුචිය පරිදි කහට වූ විට පෙරා ගන්න.
එම කුඩු ටික ම නැවත නැවත තම්බා පානය කිරීමද ගුණද ායකය.
අත්තික්කා හා කුඹුක්වල ගුණ..
අත්තික්කා හා කුඹුක් වල ඖෂධීය ගුණ පිළිබඳව බටහි ර විද්‍යාත්මක තහවුරුවක් පහත දැක්වේ.
♦ දියවැඩියා නිවාරණ ගුණ ඇත.
♦ ප්‍රතිපදාහ ගුණ- ශරීරයේ උණ, ආසාත්මිකතා, සන්දි අමාරු, ආශ්‍රිත රෝග පාලනය කිරීම.
♦ අක්මාව ආරක්ෂා කරයි.
♦ ශරීරයේ විෂ අයින් කිරීමේ හැකියාවක් ඇත.
♦ පිළිකා නාශක ගුණය/ජාන විකෘති වීම වැළකීම, ප්‍ර තිශක්තිය ඇති කරයි.
♦ හෘද රෝග පාලනය ඇති කරවයි.
♦ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කරයි.
♦ ඇදුම රෝගය පාලනය කිරීමේ හැකියාවක් ඇත.
♦ ප්‍රජනක හෝර්මෝන සමතුලිතතාවය ඇති කරවයි.
♦ වකුගඩු රෝග පාලනය කිරීමේ හැකියාවක් ඇත.
♦ බඩ දැවිල්ල පාලනය කරයි.
♦ අධි රුධිර පීඩනය පාලනය කරයි.
♦ කොලෙස්ටරෝල් අනවශ්‍ය අකාරායට වැඩිවීම පාලනය කරයි.
♦ මුත්‍ර පෙරීම වැඩි කරයි.
දිනපතා පානය කිරීම ඉතා යහපති.
Share
