Beam Gastritis Relief Wati (90 Caps) යනු පෙප්ටික් වණ, පිත්ත දාහය සහ ගෑස් සෑදීම සැලකිය යුතු ලෙස සමනය කරන, ආයුර්වේද ග්‍රන්ථවලින් උපුටා ගත් වට්ටෝරු භාවිතයෙන් විශේෂයෙන් සකස් කරන ලද පෞරාණික සම්ප්‍රදායික නිෂ්පාදනයකි.
අඩංගු ද්රව්ය: අරළු (Terminalia Belerica), සුදු ඉඟුරු (Zingiber officinale), තිප්පිලි (Piper longum), තිරස්සාවාලු (Operculina turpethum), මී පැණි
භාවිත ප්රමාණය: වයස අවුරුදු 5-12: දිනකට 2 වතාවක් ආහාර ගැනීමට පෙර පෙති 2 බැගින්. වයස අවුරුදු 12ට වැඩි අයට: දිනකට 3 වතාවක් ආහාර ගැනීමට පෙර පෙති 2 බැගින්. මෙම ඖෂධය භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැත.


