Lakpura
Lakpura® · Books

Abhidharma Pitakaya - Yamakappakarana 2-2

From$15.25

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යමකප්පකරණ 2-2 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS6030B291
Pages548
LanguageSinhala - Pali
Shipping Weight1475g
BindingHard Binding

You might also like

Ask Lakpura® Agent