Lakpura
Lakpura® · Buddhism

Abhidharma Pitakaya - Vibhangappakarana 1

From$7.09

Photograph · AI-enhanced

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 1 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS60304A6F
Pages425
LanguageSinhala - Pali
Shipping Weight1175g
BindingHard Binding

Technical details

Shipping weight200 g
Dhanushi
Your product advisor

Dhanushi Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Dhanushi directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent