아유르베다와 허브
스리랑카의 아유르베다 의학은 수 세기 동안 이어져 온 토착 지식, 자연환경, 그리고 풍부한 문화적 유산을 기반으로 합니다. 고고학적 증거에 따르면 인류 문명은 3만 년 전으로 거슬러 올라갑니다. 당시 동굴인들은 다양한 야생 식물을 재배하여 식량과 약재로 사용했습니다.
SKU(재고 관리 코드):LS4000A164
Hela Suwaya Attikka Panaya (20g)
Hela Suwaya Attikka Panaya (20g)
픽업 사용 가능 여부를 로드할 수 없습니다.
(SKU: LS4000A164) මෙම පැකට්ටුවේ ඇති අත්තික්කා කුඩු ප්‍රමාණයෙන් අත්තික්කා පානය වීදුරු 30 කට වැඩි ප්‍රමාණයෙන් සාදා ගත හැක.
අඩංගු ද්‍රව්‍ය: අත්තික්කා, බෙලි, නෙල්ලි, කුරුඳු, සියඹලා, කුඹුක්, ඉරමුසු, උළුහාල්, පේර, පොල්පලා, රණවරා, කරපිංචා.සාදන ක්‍රමය: මෙම අත්තික්කා කුඩු පැකට්ටුවෙන් පුරවා ගත් තේ හැඳි 1 ක් භාජනයකට දමා එයට 200 වතුර කෝප්ප 7 ක් දමා හොඳින් උතුරවන්න.
ඔබේ රුචිය පරිදි කහට වූ විට පෙරා ගන්න.
එම කුඩු ටික ම නැවත නැවත තම්බා පානය කිරීමද ගුණදායකය.
අත්තික්කා හා කුඹුක්වල ගුණ..
අත්තික්කා හා කුඹුක් වල ඖෂධීය ගුණ පිළිබඳව බටහිර විද්‍යාත්මක තහවුරුවක් පහත දැක්වේ.
♦ දියවැඩියා නිවාරණ ගුණ ඇත.
♦ ප්‍රතිපදාහ ගුණ- ශරීරයේ උණ, ආසාත්මිකතා, සන්දි අමාරු, ආශ්‍රිත රෝග පාලනය කිරීම.
♦ අක්මාව ආරක්ෂා කරයි.
♦ ශරීරයේ විෂ අයින් කිරීමේ හැකියාවක් ඇත.
♦ පිළිකා නාශක ගුණය/ජාන විකෘති වීම වැළකීම, ප්‍රතිශක්තිය ඇති කරයි.
♦ හෘද රෝග පාලනය ඇති කරවයි.
♦ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කරයි.
♦ ඇදුම රෝගය පාලනය කිරීමේ හැකියාවක් ඇත.
♦ ප්‍රජනක හෝර්මෝන සමතුලිතතාවය ඇති කරවයි.
♦ වකුගඩු රෝග පාලනය කිරීමේ හැකියාවක් ඇත.
♦ බඩ දැවිල්ල පාලනය කරයි.
♦ අධි රුධිර පීඩනය පාලනය කරයි.
♦ කොලෙස්ටරෝල් අනවශ්‍ය අකාරායට වැඩිවීම පාලනය කරයි.
♦ මුත්‍ර පෙරීම වැඩි කරයි.
දිනපතා පානය කිරීම ඉතා යහපති.
공유하다
