아유르베다와 허브
스리랑카의 아유르베다 의학은 수 세기 동안 이어져 온 토착 지식, 자연환경, 그리고 풍부한 문화적 유산을 기반으로 합니다. 고고학적 증거에 따르면 인류 문명은 3만 년 전으로 거슬러 올라갑니다. 당시 동굴인들은 다양한 야생 식물을 재배하여 식량과 약재로 사용했습니다.
SKU(재고 관리 코드):LS4000E733
Deegayu Slim And Active දීගායු ස්ලිම් ඇන්ඩ් ඇක්ටිව් (30 Capsules)
Deegayu Slim And Active දීගායු ස්ලිම් ඇන්ඩ් ඇක්ටිව් (30 Capsules)
픽업 사용 가능 여부를 로드할 수 없습니다.
(SKU: LS4000E733) Deegayu Slim And Active - For Weight Loss And Slimming
Obesity and weight gain are very common disorders faced by many people in different cultures in the globe. The reasons behind this has been identified as life style patterns such as eating habits, foods, exercising, stress management, occupational factors, leisure etc.
The most important factor in weight gain and obesity is the metabolism of foods within the digestive tract. If the food we eat does not metabolize properly and the wastes does not eliminate after converting into energy and other wanted metabolites, the result would be the accumulation of bad fats and sugar in the blood stream leading to obesity and weight gain.
If the metabolic function is regularized by natural means , it will help control weight gain and minimize obesity. Recent scientific studies on the below mentioning ingredients present in Deegayu Slim and Active has proven that they can stimulate the metabolic function and improve weight loss while minimizing obesity.
අධික තර බව හා සිරුරේ බර අධික බව ලොව සියලුම සංස්කෘතින්ට හා විවධ ජාතින්ට අයත් බොහෝ දෙනෙක් මුහුණ දෙමින් තිබෙන පොදු ප්රශ්නයක් වන අතර එයට බලපාන ප්රධානතම හේතුව එක් එක පුද්ගලයා විසින් පවත්වාගෙන යන ජීවන ශෛලීන් ලෙස හඳුනාගෙන ඇත. මෙම පෞද්ගලික ජීවන ශෛලියට යටත්වන ප්රධාන කාර්යයන් ලෙස ආහාර පුරුදු, ආහාර , ව්යායාම , දින චර්යාව, ආතති කළමනාකරණය යනාදිය සැලකේ.
සිරුරෙහි බර අධිකවීම හා තරබාරු බවට ප්රධානතම හේතුව ලෙස ජීරණ පද්ධතිය තුල දිනපතා සිරුරට ඇතුළු කරන ආහාර ජීරණය සිදුකෙරෙන ආකාරය මත රඳවා පවතින බව විද්යාත්මක පිළිගැනීමයි. ආහාර ජීරණය නිවැරදි ලෙස සිදුවීම යනු, එම ආහාර මගින් සිරුරට අවශ්ය කොටස් අවශෝෂණය කිරීම හා අනවශ්ය කොටස් බැහැර කිරීමේ ක්රියාවලිය නිසි පරිදි ආයාසයකින් තොරව සිදුවීමයි. එසේ සිදු නොවන සෑම අවස්ථාවකදීම අතිරේක මේදය හා සීනි වැනිදේ සිරුරෙහි තැන්පත්වීම මගින් ස්ථුලභාවය හා බර අධික බව මෙන්ම දියවැඩියාව වැනි රෝග තත්වයන් සිරුර තුල ඇති කරනු ලබයි.
දීගායු සලීම් ඇන්ඩ් ඇක්ටිව් වල අඩංගු ලෝකයේ විවිධ පර්යේෂණායතන තුල සිදුකරන ලද පර්යේෂණ මගින් සනාථ කර තිබෙන පහත දැක්වෙන ස්වාභාවික ශාක ඖෂධ වල සාර මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය නිවැරදි ලෙස උත්තේජනය සිදු කිරීම මගින් උක්ත ක්‍රියාවලිය නිසි ලෙස පාලනය කල හැකි වන අතර එමගින් අනවශ්‍ය මේදය හා සීනි වැනි අහිතකර දේ බැහැර කර අධික ස්ථුලභාවය හා බර වැඩිවීම පාලනය කිරීමට උපකාර කරනු ලබයි.
Ingredients: අඩංගු ස්වාභාවික ඖෂධ :
1). African mango (Irvingia gabonensis) seed extract - අප්‍රිකානු අඹ ඇට සාරය
2).Raspberry (Rubus idaeus) skin Extract - රාස්බෙරි පලතුරු පොතු සාරය
3).Goraka fruit (Garcenia cambodia) Fruit extract ගොරකා පලතුරු සාරය
4).Green Tea (Camila sysnensis ) leaf extract - හරිත තේ පත්‍ර සාරය
5).Green Coffee Bean Extract - හරිත කෝපි ඇට සාරය
Health benefits: සෞඛ්‍යමය ප්‍රතිලාභ (ගුණ) :
1). Stimulates fat metabolic process during food digestion - ආහාර සමග ඇතුළුවන මේද කොටස් ජීරණය උත්තේජනය කරයි.
2). Stimulates sugar and carbohydrates metabolism - සීනි හා පිෂ්ටය ජීරණය උත්තේජනය කරයි.
3).Improves blood circulation - රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
4).Helps eliminating accumulated fat in the belly and waist areas - උදරයේ සහ ඉනෙහි මේදය තැන්පත්වීම වලකාලයි.
5).Helps losing weight fast - සිරුරේ බර අඩු වීම වේගවත් කරයි.
6). Tightens skin and removes wrinkles සමෙහි රැළි ඇතිවීම වලකා සම තද ගතියෙන් යුක්ත කරයි.
7). Makes active and energetic - ක්‍රියාශීලී හා ශක්තිසම්පන්න බව වැඩි දියුණු කරයි.
공유하다
