아유르베다와 허브
스리랑카의 아유르베다 의학은 수 세기 동안 이어져 온 토착 지식, 자연환경, 그리고 풍부한 문화적 유산을 기반으로 합니다. 고고학적 증거에 따르면 인류 문명은 3만 년 전으로 거슬러 올라갑니다. 당시 동굴인들은 다양한 야생 식물을 재배하여 식량과 약재로 사용했습니다.
SKU(재고 관리 코드):LS40005303
Deegayu Nimeda දීගායු නිමේදා (30 Capsules )
Deegayu Nimeda දීගායු නිමේදා (30 Capsules )
픽업 사용 가능 여부를 로드할 수 없습니다.
(SKU: LS40005303) Deegayu Nimeda has been designed and developed by the research and development team of Deegayu based on Ayurveda concepts in compliance with WHO guidelines for the management of hypercholesterolemia and hyperlipoproteinemia whose cholesterol and lipid levels in blood are above the healthy limits risking their lives on heart disease and diabetes.
The metabolic function of the an individual differs from person to person depending on the specific nature of the particular body constitution of each person. Some people can metabolize a large quantity of fats while another can digest only a very small amount.
Ayurveda interprets this health condition as once the efficiency of metabolic process of the subject person is below the average level expected to be and as a result fats they consume with food do not get fully digested leading to spoil blood with excess fat and this condition is referred to as a metabolic disorder.
Ayurveda has identified highly effective metabolic stimulates those can enhance the digestion of fats in food completely without leaving them undigested allowing them to accumulate in the body and increase the level of lipids in blood in the form of cholesterol , LDL and Triglycerides.
Ingedients :
Gugul - Commiphora mukul
silajith - Asphalt mineral pitch
Garlic - Allium sativum
Kumbuk - Terminalia arjuna
Dosage:
Three capsules a day preferably one after breakfast, lunch and dinner.
එක් එක් පුද්ගලයාගේ සිරුරේ ප්‍රකෘතියේ වෙනස්කමට සාපේක්ෂව ඔවුන් විසින් අනුභව කරනු ලබන ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙනස් බව ආයුර්වේදය විසින් හඳුනාගෙන ඇති අතර එය නුතන විද්‍යාව විසින්ද එලෙසම සනාථ කර ඇත. ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු එකම මේද ප්‍රමාණයක් අනුභව කලද දෙදෙනාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීරණය වන මේද ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ. මෙම හේතුව නිසාවෙන් එක් අයෙකු අධිමේදතාවයට පත්වන අතර අනෙකා එබඳු තත්වයකට පත් නොවීමේ හැකියාව ඇත.
වසර 4000ක් පමණ පැරණි වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය විසින් අනුභව කරනු ලබන මේද ජීර්ණය උත්තේජනය කිරීමේ හැකියාවෙන් සමන්විත ස්වාභාවික ශාකමය ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර මෙම ද්‍රව්‍ය ආහාර සමග අනුභව කිරීමෙන් ආහාර සමග සිරුරට ඇතුළුවන මේදය ජීරණය කිරීමේ අවස්තාව උදාකරගත හැකි බව දක්වා ඇත. එසේ මේදය ජීරණය කිරීම මගින් රුධිරයට මේදය එක්වීම මගින් අධිමේදතාවයට පත්වීම වලකාගත හැකි වන අතර හෘද රෝග වලට බදුන්වීමේ අනතුරද වලකාගත හැක.
දීගායු නිමේදා ඖෂධයේ අඩංගු ආයුර්වේද ඖෂධ වල සම්මත සාර සතු මෙම ගුණය හේතුවෙන් සෑම ආහාර වේලකටම පසුව එක් කරලක් අනුභව කිරීම මගින් එම ආහාර වෙල මගින් රුධිරයට එක් විය හැකි මේද ප්‍රමාණය අවම කර ගත හැක. එමගින් රුධිර කොලෙස්ටෙරෝල් , ට්‍රයි ග්ලිසරයිඩ් හා එල්. ඩී . එල්. ප්‍රමාණය නිවැරදි නීරෝගී මට්ටමේ පවත්වා ගැනීමට හැකි වනු ඇත.
අඩංගු ද්‍රව්‍ය :
ගුගුල්
ශිලාජතු
සුදුලුනු
කුඹුක් පොතු වල සම්මත ජලීය සාරය
සාමාන්‍ය මාත්‍රාව:
උදෑසන හා රාත්‍රී ආහාරයට පසු එක් කරල බැගින් දවසට කරල් තුනක් පාවිච්චි කරන්න. සතියකින් පසු රුධිර කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර සුදුසු පරිදි මාත්‍රාව අඩු කරන්න.
공유하다
