Ayurveda und Kräuter
In Sri Lanka basiert die Ayurveda-Medizin auf dem jahrhundertealten Schatz des Landes an indigenem Wissen, der natürlichen Umwelt und dem kulturellen Repertoire. Archäologischen Funden zufolge reicht die menschliche Zivilisation 30.000 Jahre zurück. Höhlenmenschen dieser Zeit domestizierten viele wilde Pflanzenarten und nutzten sie als Nahrungsmittel und Medizin.
SKU:LS40002230
Hela Suwaya Porridge 4 (50g)
Hela Suwaya Porridge 4 (50g)
Verfügbarkeit für Abholungen konnte nicht geladen werden
(SKU: LS40002230)
අඩංගු ද්‍රව්‍ය :
ඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුත ඔඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අල ුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.
සාදන ක්‍රමය :
දියකිරි හා වතුර භාජනයකට දමන්න.
එය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.
Share
