අශ්වගන්ධා (අමුක්කරා) කැප්සියුල 450mg (කැප්සියුල 60ක්), Ayurvedic Drugs Corporation සමාගමේ නිෂ්පාදනයකි
අඩංගු ද්රව්ය: අමුක්කරා (අශ්වගන්ධා) මූල, ඉඟුරු, ගම්මිරිස් ආදිය
භාවිත ක්රමය: දිනකට දෙවරක් කැප්සියුල 02ක් බැගින් උණුසුම් වතුර හෝ කිරි සමඟ ගත යුතුය.
ප්රයෝජන: ක්ෂය රෝග වැනි ශරීරය දුර්වල කරන රෝග තත්ත්වයන් සඳහා විශිෂ්ටය, ආහාර රුචිය වැඩි කරයි, ශක්තිය හා මාංශ පේශි තානය යථා තත්ත්වයට පත් කරයි


