ආයුර්වේද සහ ඖෂධීය
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පදනම් වී ඇත්තේ රටේ සියවස් ගණනාවක් පැරණි දේශීය දැනුම පදනම් කරගත් නිධානයක්, ස්වාභාවික පරිසරය සහ සංස්කෘතික එකතුව මත ය. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව, මානව ශිෂ්ටාචාරය වසර 30,000 ක් පැරණි ය. එම යුගයේ ගුහා මිනිසුන් බොහෝ වල් ශාක වර්ග හීලෑ කර ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කළහ.
SKU:LS40008BA7
Hela Suwaya Porridge 5 (68g)
Hela Suwaya Porridge 5 (68g)
Couldn't load pickup availability
(SKU: LS40008BA7)
හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :
පච්චපෙරුමාල්, බටපොලැල්, මඩතවාළු, කළුහීනටි.
ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :
සුදුලූණු, රතු ලූණු, ගම්මිරිස්,කරපිංචා, සූදුරු, උළුහාල්, රම්පෙ, කොත්තමල්ලි.අබ
සාදා ගන්නා ආකාරය :
ඇතිලියකට වතුර පීරිසි කෝප්ප 05ක් දමා එයට සෝදා ගත් සහල් ටික දමන්න. ඖෂධීය කුළුබඩු පැකට්ටුවෙන් 1/2 ක් ඇතිලියට දමා මදගින්නේ තබා එළවළු ටික එයට එකතු කරන්න. කරපිංචා කොළ 3ක් ද එයට එකතු කරගන්න. දැන් ගින්දර වැඩි කරන්න.
බෙදාගන්න
