Lakpura
Lakpura® · ආයුර්වේද සහ ඖෂධීය

Hela Suwaya Porridge 4 (50g)

සිටRs 332.21

ඡායාරූපය · AI මගින් වැඩිදියුණු කළ

අඩංගු ද්‍රව්‍ය :

ඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුතුඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අලුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.

සාදන ක්‍රමය :

දියකිරි හා වතුර භාජනයකට දමන්න.

එය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.)

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2M59J8C2
ශුද්ධ බර50 g
යැවීමේ බර200 g
Dhanushi
ඔබේ නිෂ්පාදන උපදේශක

Dhanushi විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Dhanushi හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න