ආයුර්වේද සහ ඖෂධීය
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පදනම් වී ඇත්තේ රටේ සියවස් ගණනාවක් පැරණි දේශීය දැනුම පදනම් කරගත් නිධානයක්, ස්වාභාවික පරිසරය සහ සංස්කෘතික එකතුව මත ය. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව, මානව ශිෂ්ටාචාරය වසර 30,000 ක් පැරණි ය. එම යුගයේ ගුහා මිනිසුන් බොහෝ වල් ශාක වර්ග හීලෑ කර ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කළහ.
SKU:LS40002FD9
Hela Suwaya Porridge 2 (68g)
Hela Suwaya Porridge 2 (68g)
Couldn't load pickup availability
(SKU: LS40002FD9)
හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :
කළු හීනටි, මඩතවාළු, බටපොලැල්, කුරුළුතුඩ
ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :
සුදුලූණු, රතුලූණු, ගම්මිරිස්, රම්පෙ, තෙබු කොළ, ගොටුකොළ.
කරපිංචා, සූදුරු, උළු හාල්, කොත්තමල්ලි, පොල්පලා, මුං ඇට.
කළු තල, රාබු කොළ, ඉරිවේරිය, ඉරමුසු, පැෂන් කොළ, සතකුප්ප, කඩල
බණ්ඩක්කා, මඩතවාළු පිටි, කහවනු පිටි, මී පැණි, අබ.
නීරමුල්ලිය, හාතාවාරිය, වැල්පෙනෙල, එළඟිතෙල්.
සාදා ගන්නා ආකාරය :
පිරිසිදු කරගත් 1" * 1" ප්‍රමාණයේ වට්ටක්කා කැබලි 4 ක්, රාබු අල 1/8 ක ප්‍රමාණයක් සහ ගොටුකොළ අහුරු 1/4 ක් වංගෙඩියකට දමා කොටාගන්න.
බෙදාගන්න
