Skip to product information
1 of 1

SKU:LS9000278E

ජෝර්ජ් ස්ටුවර්ට් හරිත තේ ලෙමන් ඉඟුරු (ග්‍රෑම් 40) තේ බෑග් 20

ජෝර්ජ් ස්ටුවර්ට් හරිත තේ ලෙමන් ඉඟුරු (ග්‍රෑම් 40) තේ බෑග් 20

Regular price $2.66 USD
Regular price $3.16 USD Sale price $2.66 USD
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ජෝර්ජ් ස්ටුවර්ට් හරිත තේ ලෙමන් ඉඟුරු යනු උසස් තත්ත්වයේ හරිත තේ වල ස්වභාවික රසය, ලෙමන් වල ප්රබෝධමත් බව සහ ඉඟුරු වල ඇති උණුසුම් කුළුබඩු රසය මනාව මුසු කරමින් සකස් කරන ලද ඔසු ගුණ සපිරි පානයකි. ඉඟුරු සම්ප්රදායිකව බඩේ අමාරු සඳහා ප්රතිකාරයක් ලෙස භාවිත කරන අතර, එහි ඇති ප්රතිදාහක ගුණාංග නිසා එය ආමාශයේ ආම්ලිකතාවය පාලනය කිරීමටද උපකාරී වේ. හෘද රෝග සහ අංශභාගය වැළඳීමේ අවදානම අඩු කිරීමටත්, ශරීර බර පාලනය කිරීමටත් උපකාරී වන විටමින් C ලෙමන් වල බහුලව අඩංගු වේ. තවද, ශරීරයට හිතකර ප්රතිඔක්සිකාරක රැසකින් පිරි හරිත තේ, පරිවෘත්තීය ක්රියාවලිය වේගවත් කර අනවශ්ය මේදය දහනය කිරීමටත්, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත්, හෘද සෞඛ්යය නංවාලීමට සහ පිළිකා අවදානම අඩු කිරීමටත් උපකාරී වේ. එමෙන්ම එය මොළයේ ක්රියාකාරිත්වය සහ මානසික ඒකාග්රතාවය ද වර්ධනය කරයි. දවසේ ඕනෑම වේලාවක පානය කිරීමට සුදුසු මෙය, සිත නිවන උණුසුම් පානයක් ලෙස හෝ ගතට ප්රබෝධයක් ලබාදෙන සිසිල් පානයක් ලෙස රසවිඳිය හැකිය.

View full details