Raamatud
Alates ajaloolistest romaanidest kuni kaasaegse kirjanduseni on Sri Lanka kohta palju lugemist. Autorid Michael Ondaatje, Shyam Selvadurai, Carl Muler ja Ashok Ferrey on vaid mõned neist, kes äratavad riigi oma raamatutes ellu. Avasta pisarakujulise saare romaani lehekülgedelt enne lennukile minekut.
SKU:LS60302937
Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhuni
Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhuni
Couldn't load pickup availability
(SKU: LS60302937) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛුණි කාණ්ඩය වේ .
Summary
| Publisher | Buddhist Cultural Center |
| SKU | LS60302937 |
| Pages | 419 |
| Language | Sinhala - Pali |
| Shipping Weight | 1225g |
| Binding | Hard Binding |
Jaga
