Boeken
Van historische romans tot hedendaagse literatuur, er is genoeg te lezen over Sri Lanka. Auteurs Michael Ondaatje, Shyam Selvadurai, Carl Muler en Ashok Ferrey zijn slechts enkele van degenen die het land tot leven brengen in hun boeken. Ontdek het traanvormige eiland vanuit de pagina's van een roman voordat u in het vliegtuig stapt.
SKU:LS60303C3F
Vinaya Pitakaya - Chullawagga Pali 2
Vinaya Pitakaya - Chullawagga Pali 2
Kan beschikbaarheid voor afhalen niet laden
(SKU: LS60303C3F) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි 2 කාණ්ඩය වේ .
Summary
| Publisher | Buddhist Cultural Center |
| SKU | LS60303C3F |
| Pages | 642 |
| Language | Sinhala - Pali |
| Shipping Weight | 1600g |
| Binding | Hard Binding |
Delen
