Lakpura
Lakpura® · 아유르베다와 허브

Hela Suwaya Porridge 5 (68g)

부터₩1,334

사진 · AI 보정

හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :

පච්චපෙරුමාල්, බටපොලැල්, මඩතවාළු, කළුහීනටි.

ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :

සුදුලූණු, රතු ලූණු, ගම්මිරිස්,කරපිංචා, සූදුරු, උළුහාල්, රම්පෙ, කොත්තමල්ලි.අබ

සාදා ගන්නා ආකාරය :

ඇතිලියකට වතුර පීරිසි කෝප්ප 05ක් දමා එයට සෝදා ගත් සහල් ටික දමන්න. ඖෂධීය කුළුබඩු පැකට්ටුවෙන් 1/2 ක් ඇතිලියට දමා මදගින්නේ තබා එළවළු ටික එයට එකතු කරන්න. කරපිංචා කොළ 3ක් ද එයට එකතු කරගන්න. දැන් ගින්දර වැඩි කරන්න.

기술 사양

상품 번호LK9EM9SV2A
순중량68 g
배송 중량200 g
Savindu
상품 담당 어드바이저

Savindu 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Savindu에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의