아유르베다와 허브
스리랑카의 아유르베다 의학은 수 세기 동안 이어져 온 토착 지식, 자연환경, 그리고 풍부한 문화적 유산을 기반으로 합니다. 고고학적 증거에 따르면 인류 문명은 3만 년 전으로 거슬러 올라갑니다. 당시 동굴인들은 다양한 야생 식물을 재배하여 식량과 약재로 사용했습니다.
SKU(재고 관리 코드):LS4000BCF2
Deegayu Green Life Natural Green Tea extract Capsules දීගායු ග්‍රීන්ලයිෆ් කරල් (30 Capsules )
Deegayu Green Life Natural Green Tea extract Capsules දීගායු ග්‍රීන්ලයිෆ් කරල් (30 Capsules )
픽업 사용 가능 여부를 로드할 수 없습니다.
(SKU: LS4000BCF2) Green tea is considered to be the healthiest beverage on the planet due to the availability of a vast range of antioxidants and nutrients that have powerful effects on the body.
This includes improved brain function, fat loss, a lower risk of cancer and many other incredible benefits.
Green Tea Contains Bioactive Compounds That Improve Health. These bioactive compounds are polyphenols and catechins specially , Epigalo Catechin Galate with anti-oxidant properties. They will give the following health benefits.
ලොව තිබෙන වඩාත්ම සෞඛ්‍ය සම්පන්න පානය ලෙස හරිත තේ පානය සැලකිය හැකි අතර එයට ප්‍රධානතම හේතුව වනුයේ හරිත තේ වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු සංඝටක හා අනෙකුත් පෝෂණීය ගුණයෙන් යුතු කොටස් වලින් සිරුරට ලබාදෙන ප්‍රබල දායකත්වයයි.
මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා පිළිකා සෛල වර්ධනය අඩපන කිරීම යන කරුණු මේවා අතර වැදගත් වේ.
එපිගැලෝ කැටිචින් ගැලේට් , පොලි ෆීනොල හා අනෙකුත් කැටෙචින් වර්ග යන ජෛව ක්‍රියාකාරී වර්ධන හැකියාවැති සංඝටක මගින් මෙම ගුණ සිරුරට ලබා දෙන අතර ඒවා පහත දැක්වෙන පරිදි වේ.
Health Benefits for the skin by Deegayu Greenlife Green Tea Extract Capsules:
දීගායු ග්රීන්ලයිෆ් හරිත තේ සාර කරල් මගින් සමට ලබා දෙන ගුණ :
Properties of GREENLIFE on skin fairness and health.
1). සම සුදු පැහැ ගන්වා පැහැපත් කරයි - Helps make the skin fair.
2). සමෙහි තෙල් ගතිය අඩු කරයි - Reduces oily nature of the skin.
3). කුරුලෑ , බිබිලි හා කළු ලප අඩු කරයි - Prevents pimples and pin heads and black spots.
4). ඇස් යට හා ඇස් දෙපස කළු වීම වලකයි - Removes under eye darkness.
5). සම රැලි වැටීම වලකයි - Prevents wrincles.
6).සම හා මස් අතර බැඳීම වැඩි කර සම එල්ලා වැටීම වලකයි - Prevents skin sagging.
7). සමෙහි වයස්ගත පෙනුම වලකා තරුණ පෙනුම ලබා දෙයි - Helps maintain younger look of the skin.
Overall Health Benefits of Deegayu Greenlife Green Tea Extract Capsules:
දීගායු ග්රීන්ලයිෆ් හරිත තේ සාර කරල් වල පුර්ණ ගුණ :
1). Improves brain function.
1). මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
2). Boosts metabolic function and improves physical performance by mobilizing fat.
2). ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය මගින් මේද දහනය වැඩි දියුණු කර සිරුරේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
3). Lowers the risk of various types of cancers such as Cholorectal cancer, Prostate cancer and Breast cancer due to powerful anti-oxidant properties of green tea.
3). පියයුරු, ගුද මාර්ගයේ හා ප්රොස්ටෙට් ග්‍රන්න්තියේ ඇතිවන පිලිකා වලකයි.
4).Lowers the risk of Alzheimer and Parkinson diseases due to brain function improvement by Catechins present in Green Tea, specially Epigalo Catechin Galate (EGCG).
4). ඇල්සේමර්, පාකින්සන් ආදී මොලයේ ක්‍රියාකාරිත්වය අඩපන වීමෙන් ඇතිවන රෝග සුව කරයි.
5).Improves dental and Gum health and prevents infections.
5). දත් හා විදුරුමස් ශක්තිමත් කර දත් සහ විදුරුමස් ආශ්‍රිතව ඇතිවන සියලු රෝග වලකාලනු ලබයි.
6). Lowers the risk of Type 2 diabetes.
6). දියවැඩියා රෝගය වලකනු ලබන අතර පාලනය කරයි.
7). Reduces the risk of Cardio vascular disease.
7). හෘද රෝග වලකාලන අතර රිධිර නාල අවහිරතා ඉවත් කිරීමට උපකාර කරයි.
8).Helps improve longevity with the effect of anti-oxidants.
8). දීර්ඝායු සම්පත්තිය උදා කර දෙයි.
9). ප්‍රති ඔක්සිකාරක ගුණය හේතුවෙන් වයස්ගත වීම පාලනය කරයි.
10). Improves skin and hair health.
10). සම පැහැපත් කර හිසකෙස් වැඩීම වේගවත් කරයි.
11). 150 times powerful than Vitamin E as an anti oxidant.
11). ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් විටමින් ඊ මෙන් 150වාරයක් ප්‍රබල වේ.
Deegayu Greenlife capsules contain standardized extract of high quality green tea with 50 % of E.G.C.G. in 95 % of total poly phenols.
Regular consumption of Deegayu Greenlife (one capsule daily before dinner ) will assure you the health benefits mentioned above.
공유하다
