आयुर्वेदिक और हर्बल
श्रीलंका में आयुर्वेद चिकित्सा देश के सदियों पुराने स्वदेशी ज्ञान, प्राकृतिक वातावरण और सांस्कृतिक भंडार पर आधारित है। पुरातात्विक साक्ष्यों के अनुसार, मानव सभ्यता 30,000 साल पुरानी है। उस युग के गुफा मानवों ने कई जंगली पौधों को पालतू बनाया और उनका उपयोग भोजन और औषधियों के लिए किया।
SKU:LS40002230
Hela Suwaya Porridge 4 (50g)
Hela Suwaya Porridge 4 (50g)
Couldn't load pickup availability
(SKU: LS40002230)
අඩංගු ද්‍රව්‍ය :
ඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුතුඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අලුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.
සාදන ක්‍රමය :
දියකිරි හා වතුර භාජනයකට දමන්න.
එය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.)
शेयर करना
