आयुर्वेदिक और हर्बल
श्रीलंका में आयुर्वेद चिकित्सा देश के सदियों पुराने स्वदेशी ज्ञान, प्राकृतिक वातावरण और सांस्कृतिक भंडार पर आधारित है। पुरातात्विक साक्ष्यों के अनुसार, मानव सभ्यता 30,000 साल पुरानी है। उस युग के गुफा मानवों ने कई जंगली पौधों को पालतू बनाया और उनका उपयोग भोजन और औषधियों के लिए किया।
SKU:LKERTA36VP
Hela Suwaya Porridge 2 (68g)
Hela Suwaya Porridge 2 (68g)
Couldn't load pickup availability
(SKU: LS40002FD9)
හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :
කළු හීනටි, මඩතවාළු, බටපොලැල්, කුරුළුතුඩ
ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :
සුදුලූණු, රතුලූණු, ගම්මිරිස්, රම්පෙ, තෙබු කොළ, ගොටුකොළ.
කරපිංචා, සූදුරු, උළු හාල්, කොත්තමල්ලි, පොල්පලා, මුං ඇට.
කළු තල, රාබු කොළ, ඉරිවේරිය, ඉරමුසු, පැෂන් කොළ, සතකුප්ප, කඩල
බණ්ඩක්කා, මඩතවාළු පිටි, කහවනු පිටි, මී පැණි, අබ.
නීරමුල්ලිය, හාතාවාරිය, වැල්පෙනෙල, එළඟිතෙල්.
සාදා ගන්නා ආකාරය :
පිරිසිදු කරගත් 1" * 1" ප්‍රමාණයේ වට්ටක්කා කැබලි 4 ක්, රාබු අල 1/8 ක ප්‍රමාණයක් සහ ගොටුකොළ අහුරු 1/4 ක් වංගෙඩියකට දමා කොටාගන්න.
शेयर करना
