Lakpura
Lakpura® · बुद्ध धर्म

Abhidharma Pitakaya - Katha Waththu 1

से₹856.34

तस्वीर · AI द्वारा बेहतर की गई

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන කතාවත්තු 1 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS60304B91
Pages641
LanguageSinhala - Pali
Shipping Weight1575g
BindingHard Binding

तकनीकी विवरण

शिपिंग वज़न200 g
Yasindu
आपका उत्पाद सलाहकार

Yasindu नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Yasindu से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें