阿育吠陀和草药
在斯里兰卡,阿育吠陀医学以该国数百年来丰富的本土知识、自然环境和文化宝库为基础。根据考古证据,人类文明可以追溯到3万年前。那个时代的穴居人驯化了许多野生植物品种,并将其用作食物和药物。
SKU:LS40003BE2
Deegayu Anoda Capsules - දීගායු කටු අනෝදා කරල් (30 Capsules)
Deegayu Anoda Capsules - දීගායු කටු අනෝදා කරල් (30 Capsules)
无法加载取货服务可用情况
(SKU: LS40003BE2) Harmless Cancer Prevention and Cure - Deegayu Anoda
Deegayu Katu Anoda extract capsules contain standardized extracts of fruit and the leaves of Katu Anoda plant which is popular as Saursup and Guyabano in various parts of the world. Research studies carried by world's renounced research institutions and universities have understood that the extracts of fruit and leaves of this plant is known to have following health benefits.
Alleviates pain stemming from arthritis, joint and back problems, and rheumatism.
Prevents urinary tract infections – Guyabano is known for it’s vitamin C content (77% daily value per cup). Vitamin C can help to decrease the amount of harmful bacteria that may be present in the urinary tract.
Migraine and headache relief –
Guyabano contains riboflavin, which could help with headaches.
May help with anemia –
Soursop (guyabano) is rich in iron, which could help with iron deficiency anemia.
Prevents constipation –
Before Rich in fiber, guyabano is one of the many foods to choose if you suffer from constipation.
Prevents leg cramps –
Potassium in the fruit could help prevent leg cramps.
Bone health –
Guyabano contains copper, a mineral promoting the absorption of bone-benefiting calcium.
Boosts energy levels –
Along with vitamin C, guyabana is known to be rich in B vitamins as well. B vitamins are known to help increase energy levels.
ලොව පුරා සවර්සප් , ගුවනබනා ,අනෝනා ආදී නම් වලින් හැඳින්වෙන කටු අනෝදා පලතුරෙහි හා පත්‍ර වල සම්මත සාරය භාවිතයෙන් දීගායු කටු අනෝදා කරල් නමැති නිෂ්පාදනය දීගායු සමාගමේ අර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිර්මාණය කර ඉදිරිපත් කර ඇත. ලොව විවිධ පර්යේෂණායතන හා විශ්ව විද්‍යාල වැනි ආයතන වලින් සිදු කර ඇති පර්යේෂණ මගින් මෙම නිෂ්පාදනය මගින් පහත දැක්වෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව තහවුරු කර ඇත.
ආතරයිටිස් , සන්ධි වේදනා හා කොන්දේ වේදනාව සමනය කරයි.
මුත්‍ර පද්ධතියේ ආසාදනයන් සුව කරයි ඒ සඳහා පලතුරෙහි අඩංගු අධික සී විටමින් ප්‍රමාණය උපකාරී වේ.
කටු අනෝදා පලතුරෙහි හා පත්‍ර වල අඩංගු රයිබෝෆ්ලෙවින් නමැති අතිශය අගනා විටමිනය මගින් මිග්රේන හෙවත් ඉරුවාරද රෝගය පාලනය කරයි.
යකඩ වලින් පෝෂිත අනෝදා මගින් සිරුරේ යකඩ උනතාවය සුව කරයි.
මලබද්ධය පහ කරයි.
කටු අනෝදා වල අඩංගු තඹ හේතුවෙන් අස්ථි පෝෂණය සඳහා අවශ්‍ය කැල්සියම් අවශෝෂණය වර්ධනය කරයි.
කටු අනෝදා පලතුරෙහි අඩංගු පොටෑසියම් මගින් මස් පිඩු පෙරලීම වලකාලයි.
සිරුරේ ශක්ති මට්ටම වර්ධනය කරයි.
分享
