Sethsuwa "Suwa Dharani" Immune Enhancing Medicinal Drink (50g)
Sethsuwa "Suwa Dharani" Immune Enhancing Medicinal Drink (50g)
Couldn't load pickup availability
(SKU: LS41979000) Under the auspices of the state Ministry of indigenous promotion, rural and ayurvedic hospitals development and Community Health, approved by the ayurvedic Department of Health, an immune-enhancing drink for the COVID-19 virus based on ancient indigenous prescription and treatment extracted from ancient ola leaf booklets.
Directions: Add 1/2 tea spoon of powder to 1 cup of boiled water and keep for 8-10 minutes.
Ingredients: Coriandrum Sativum, Coscinium Fenestratum, Zingiber Officinale, Alpinia Calearta
"සුව ධරණී" ප්‍රතිශක්තිකරන වර්ධක පානය (50g)
(SKU: LS41979000) දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙහෙය වීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව "කොවිඩ් 19" උවදුර උදෙසාම දේශීය පුස්කොල පොත් සහ පුරාණ අයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප්‍රතිශක්තිකරණය ඉහල නංවන පානයකි.
භාවිතයට උපදෙස්: වරකට තේ හැඳි 1/2 ක් නටන උණු වතුර අඩු කෝප්ප එකකට දමා මිනිත්තු 8-10ක් පමණ තම්බා, පෙරා සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දවසට දෙවරක් පානය කල මැනවි.
අඩංගු ඖෂධ: කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියලි ඉගුරු, හීන් අරත්ත.
Also available on:








