Skip to product information
1 of 10

Sethsuwa Pranajeewa Miracle Oil (60ml)

Sethsuwa Pranajeewa Miracle Oil (60ml)

Regular price $2.70
Regular price $3.21 Sale price $2.70
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS43931000) Sethsuwa Pranajeewa Miracle Oil is a 100% natural herbal medicine made with 200 herbs, according to an ancient recipe coming down from generations, adopting a specialized methodology, simmered for four and a half months. Boosting the body’s natural immunity. Registered with the U.S Food and Drugs Authority. Laboratory tests conducted in U.S.A and Sri Lanka have confirmed that Sethsuwa Pranajeewa does not contain any toxic and harmful chemicals, heavy materials, alcohol, sugar, harmful micro organisms, artificial colors and flavors. Sethsuwa Pranajeewa can be used externally for cuts, bruises, burns and pains, giving instant relief. It has been widely experienced that Pranajeewa will stop premature greying and falling of hair. Laboratory tests have conformed that prolonged use has not cause any side effects.

- Made with 200 herbs, according to an ancient recipe coming down from generations, adopting a specialized methodology and it takes four and a half months ‘ time for preparations.

- Boosting the body’s natural Immunity, ensuring a permanent cure for a wide range of diseases.

- Afrodesia and rejuvenation properties revert the debilities in aging.

- Registered with the U.S food and Drugs authority and distributed worldwide as a natural herbal dietary supplement.

- Studies made by several universities have proven that sethsuwa pranajeewa consists of anti cancer, antioxidant and anti cytotoxic properties.

- Laboratory tests conducted in U.S.A and Sri Lanka have comfirmed that sethsuwa pranajeewa Does not contain any toxic and harmful chemicals, heavy materials, alcohol, sugar, harmful micro organisms, artificial colours and flavours.

- Sethsuwa pranajeewa can be used externally for cuts, bruises, burns and pain, giving Instant relief.

- Laboratory tests have comfirmed that prolonged use has not cause any side effects.

සියවස් දෙකකට වඩා ඉපැරණි මහනුවර යුගයේ සඟ පරම්පරාවකින් පැවත එන ඖෂධ වට්ටෝරුවකට අනුව, ශාක ඖෂධ 200ක් යොදා ගනිමින් මාස 4 1/2 ක කාලයක් පුරා විශේෂ ක්‍රමවේදයකට අනුව නිෂ්පාදනය කරනු ලබන ඖෂධයකි.

ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරියේ (FDA) ලියාපදිංචිය යටතේ ස්වාභාවික ආහාරමය අතිරේකයක් ලෙස ලොව පුරා බෙදා හරිනු ලබයි. මෙමගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර රෝග බොහොමයක් පාලනය කිරීමට උපකාරී වෙයි. ප්‍රබල වාජීකරණ හා රසායන ගුණ මගින් වයසට යාමේදී ඇතිවන දුබලතා මඟ හරවා ගැනීමට හැකි වේ.

ශරීරයට අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය, බැරලෝහ මධ්‍යසාර, සීනි, හානිකර ක්ෂුද්‍ර ජීවීන් නොමැති බව ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවෙ සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

හෘද රෝග, අධික රුධිර පීඩනය, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම, පිළිකා හා එහි අතුරු ආබාධ, දියවැඩියාව හා එහි අතුරු ආබාධ, අංශභාගය, ඇදුම, පීනස, සෙම්‍ රෝග, සමේ රෝග සියළුම සන්ධි වේදනා හා සන්ධි ප්‍රදාහයන්, අක්මා ගත රෝග, වකුගඩු රෝග ආදී සියළුම රෝගයන් සඳහා යහපත් ප්‍රතිඵල ලබා දෙන ඔසුවකි.

අති ස්ථුලභාවය පාලනයත්, ශරීර ශක්තිය වර්ධනයත් අකලට හිසකෙස් වැටීම හා පැසීම පාලනය කරයි. බාහිර ආලේපනය තුළින්, කැපීම්, සීරීම්, වේදනා සඳහා ක්ෂණිකව සහනය ලබා දෙයි. දීර්ඝ කාලීනව භාවිතය මගින් කිසිදු අතුරු අබාධයක් සිදු නොවන බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.

View full details