Skip to product information
1 of 6

Sethsuwa Kumari Herbal Hair Oil (100ml)

Sethsuwa Kumari Herbal Hair Oil (100ml)

Regular price $2.25
Regular price $2.67 Sale price $2.25
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS41960000) An effective nourishing hair treatment produced according to a formula of Ayurvedic pharmacopoeia. Made with high quality herbs and pure virgin coconut oil. No added essence or Colourings. Benefits of usage of Sethsuwa Kumari. Nourishes hair and scalp

  • Controls hair fall.
  • Prevents split ends.
  • Prevent pimples and dandruff.
  • Prevent premature graying.
  • provides soothing effect to the head.
  • Helps relieve stress and headache.
  • Provides a healthy, Lustrous hair.
  • "Sethsuwa Kumari" ශාකසාර හිසතෙල් ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ වට්ටෝරුවකට අනුව උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ලද පෝෂණීය හිසතෙල් සත්කාරයකි.

    ගුණාත්මක බවින් ඉහළ ඖෂධීය ද්‍රව්‍ය හා පිරිසිදු පොල්තෙල් (Virgin Coconut Oil) යොදා ගනිමින් නිෂ්පාදිත මෙම ඖෂධීය තෛලය භාවිතයෙන් හොඳින් හිස කෙස් පෝෂණය වන අතර හිස කෙස් වල ශක්තිමත් බව ඇති කරයි. අකලට හිසකෙස් පැසීම, හිස කෙස් වැටීම නවතා දැකුම් කළු කෙස් කළඹක් ලබා දෙයි. කෙස් අග පැලීම, හිසේ බිබිලි ඇතිවීම හා හිස් හොරි ඇතිවීම වළකයි. හිසට සිසිලක් ලබා දෙන අතර හිසරදයට හා ආතතියට සහනය සලසයි.

    100% ස්වභාවික ශාකසාර නිෂ්පාදනයක් වන අතර මෙහි කිසිඳු කෘතිම සුවඳ ඇති කරන ද්‍රව්‍ය හෝ වර්ණකාරක අඩංගු නොවේ.

    View full details