Skip to product information
1 of 2

Lakpura Batik Shirt (Design A201)

Lakpura Batik Shirt (Design A201)

Regular price $11.00
Regular price $12.90 Sale price $11.00
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS30906D4A) Sri Lankan White Batik Shirt - A201

Sri Lankan Batik shirt for those who love simple and elegant black and white designs.

Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage.

Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.

ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.

ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.

View full details