Vinaya Pitakaya - Mahawagga Pali 2
Vinaya Pitakaya - Mahawagga Pali 2
Regular price
$7.39
Regular price
$8.77
Sale price
$7.39
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
(SKU: LS6030DD4B) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි 2 කාණ්ඩය වේ .
Summary
Publisher | Buddhist Cultural Center |
SKU | LS6030DD4B |
Pages | 440 |
Language | Sinhala - Pali |
Shipping Weight | 1225g |
Binding | Hard Binding |

