Skip to product information
1 of 3

Suthra Pitakaya - Vimana Waththu Pali - Petha Waththu Pali

Suthra Pitakaya - Vimana Waththu Pali - Petha Waththu Pali

Regular price $6.23
Regular price $7.40 Sale price $6.23
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS60309BCC) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන විමාන වත්ථු පාළි - පේතවත්ථු පාළි කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS60309BCC
Pages 437
Language Sinhala - Pali
Shipping Weight 1275g
Binding Hard Binding
View full details