Skip to product information
1 of 3

Suthra Pitakaya - Thera - Theri Gatha Pali

Suthra Pitakaya - Thera - Theri Gatha Pali

Regular price $7.39
Regular price $8.77 Sale price $7.39
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS60303558) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ථේර-ථෙරී ගාථා පාළි කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS60303558
Pages 484
Language Sinhala - Pali
Shipping Weight 1375g
Binding Hard Binding
View full details